කුඩා ව්‍යාපාරවලට කැපී පෙනීමට සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට උසස් අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කළ හැකිය. අභිරුචිකරණය / personalization, අන්තර්ගත පොකුරු / content clusters සහ අතථ්‍ය සිදුවීම් / virtual events වැනි ශිල්පීය... Read more »
සාර්ථක ව්‍යාවසායක් පවත්වා ගෙන යාමට ඔබට ‘ඔබ සතු සියල්ල‘ අවශ්‍ය වේ. ඔවුහු ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ආහාර සහ ව්‍යායාම මඟ හරිති, සමීපතමයින්ගෙන් ඈත් වෙති. ලාභය ව්‍යවසායේ වර්ධනය බව විශ්වාස කරති. නමුත් විද්‍යාව අපට... Read more »
බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් බියට පත්වන වචන අතර ප්‍රමුඛ වචනයක් වන්නේ “විකුණුම් / sales” යන වචනයයි. ඔබත් ‘විකුණුම්’ යන වචනය සිහිපත් වන විට බියපත් වන කුඩා ව්‍යවසායකයෙක් නම් මේ ඒ මානසිකත්වය වෙනස්... Read more »
කුඩා ව්‍යාපාරයක හිමිකාරීත්වය දැරීම බොහෝ වාසි සහිත අද්විතීය අවස්ථාවකි. අද කුඩා ව්‍යාපාර දියුණු වෙමින් පවතින අතර එහි බලපෑම සැලකිය යුතු ය. ඉතින් විශාල වර්ධනය සහ හොඳම ප්‍රතිඵල සඳහා කුඩා ව්‍යාපාර මෙහෙයවන්නේ කෙසේද?... Read more »
රැකියා, නවෝත්පාදන, දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය, ආර්ථික වර්ධනය, ග්‍රාමීය සංවර්ධනය මෙන්ම අපනයන හරහා ආර්ථික වර්ධනයට දායක වන බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ගෝලීය ආර්ථිකයට අතිශයින්... Read more »
වර්තමාන අධි-සම්බන්ධිත ලෝකයේ, ඔබගේ (LinkedIn profile) එක හුදෙක් සන්නිවේදන මෙවලමකට වඩා වැඩි දෙයකි. එය ඔබගේ පළමු හැඟීම (first impression), සවිස්තරාත්මක ව්‍යාපාරික කාඩ්පතක් (detailed business card) සහ ජාලකරණ බලාගාරයක් (networking powerhouse) ලෙස ක්‍රියා... Read more »
2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබූ තිබූ ‘පරාටේ නීති සහනය’ තවත් මාස කිහිපයකින් දීර්ඝ කිරීමට වත්මන් ජාතික ජන බලවේගය රජය තීරණය කළේය. මේ බව 2024 දෙසැම්බර් 18 වැනිදා... Read more »
රැකියා උත්පාදනය සහ නවෝත්පාදනය සඳහා පහසුකම් සලසමින් ආර්ථික වර්ධනයේ කොඳු නාරටිය ලෙස කටයුතු කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විශාල කාර්යභාරයක් ඉටු... Read more »
SMEs වටිනා බදු පදනමක් වන අතර රැකියාවලට උදව් කරන්නෙක් ද වේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙකුගේ නිර්වචනය භූගෝලීය වශයෙන් වෙනස් වන අතර, ශ්‍රී ලංකාවේ කර්මාන්ත අමාත්‍යාංශය ‘SMEs යනු සේවකයින් 300 ට අඩු... Read more »
ව්‍යාපාරයක අලෙවි සහ ප්‍රවර්ධනය කිරීම සඳහා සමාජ මාධ්‍ය අන්තර්ගතය / Social media content වඩාත් ඒත්තු ගැන්වෙන ආකාරයේ අන්තර්ගතයක් බවට පත්වෙමින් තිබේ. පාරිභෝගිකයින්ගේ / දුරකථනවල බොහෝ සමාජ මාධ්‍ය යෙදුම් / Social media apps... Read more »

