ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් හා කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට 2026 වසර සඳහා වෙන්කළ රුපියල් මිලියන 95,000කට අධික මුදලින් 80%කට අධික මුදලක් ණය වශයෙන් ලබාදීමට මුදල් අමාත්‍යාංශය මඟින් අනුමැතිය... Read more »
ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු 21 වන දින පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ නැවුම්... Read more »
ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරන ලද “ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය” පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) පෙරවරුවේ ලංකා වාණිජ... Read more »
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ අවශ්‍යතාවන්ට අනුකූලව, ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වසර සඳහා සිය දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරනු ලබන මෙම... Read more »
SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සත්කාරක ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), අපනයන අභිමුඛ කාන්තා ව්‍යවසායිකාවන් ඉලක්ක කර ගනිමින් “අපනයන අලෙවිකරණය සඳහා සමාජ මාධ්‍ය භාවිතය” පිළිබඳ එක්දින දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා... Read more »
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව සහ යුරෝපා සංගමයේ (EU) සහාය ඇතිව ‘දකුණු ආසියාවේ දේශගුණික හිතකාමී සහ ඇතුළත් යටිතල පහසුකම් වේගවත් කිරීමේ‘ (ACSIIS) වැඩසටහන යටතේ ExpoScaleUp... Read more »
අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම මගින් මෙරට පවතින අතිවිශාල මිනිරන් විභවය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය අගෝස්තු 01 වැනිදාට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් අද පැවති සැමරුම් උත්සවයේදී මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත... Read more »
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික... Read more »

