අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම මගින් මෙරට පවතින අතිවිශාල මිනිරන් විභවය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය අගෝස්තු 01 වැනිදාට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් අද පැවති සැමරුම් උත්සවයේදී මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත... Read more »
විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර... Read more »
“The Road to US$5 Billion” ජාතික වැඩමුළුව සාර්ථකව පැවැත්වේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින් 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර... Read more »
ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජුනි මාසයේ දී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ... Read more »
2026 වසරේ ආර්ථික ගමන සහ අනාගත ඉලක්ක පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවරත්වය පිළිබඳ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ්... Read more »
මෑත කාලීන බාහිර ආර්ථික කම්පන මධ්‍යයේ වුව ද ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව උපුටා දක්වමින්, S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් (S&P Global Ratings) මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම C ට වඩා CCC+... Read more »
නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය. ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන... Read more »

