විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 2026 වසරේ ජූනි මාසයේ දී විදේශීය ජංගම ගිණුම එ.ජ. ඩොලර් මිලියන... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය ජූලි මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ආහාර නොවන කාණ්ඩයෙහි නිවාස කුලී සංශෝධනය සහ ආහාර... Read more »
නව අපනයනකරුවන් 1,000කට අධික සංඛ්‍යාවක් රටේ අපනයන අංශයට එක්වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා හෙළි කළේය. ව්‍යවසායකයින් අපනයනකරුවන් බවට පරිවර්තනය කිරීම සඳහා පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන... Read more »
කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් – ජනාධිපති ලේකම් ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ SEMA ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රවනාගාරයේදී... Read more »
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක තීරු බද්දක් අය කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය විසින් පිළිගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අපනයකරුවන්ගේ සංගමය පැවසුවේ මෙය ශ්‍රී... Read more »
ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය, කැනඩාව,... Read more »
අංක 2493/03 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයන පාලන රෙගුලාසි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමත කෙරිණි. ඒ අනුව, ලෝහ ආශ්‍රිත භාණ්ඩ අපනයනය සඳහා පාලන බලපත්‍ර... Read more »
අංක 2493/39 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ හඳුන්වා දී ඇති ආනයන පෙර ගෙවීම් (Advance Payments) සම්බන්ධ නව රෙගුලාසි පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව්වේදී සලකා අනුමත කෙරුණු, භාණ්ඩ ආනයනය නොකර පෙර ගෙවීම්... Read more »
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ... Read more »
2025 වසරේ සහ 2026 වසරේ පළමු කාර්තුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය, රාජ්‍ය ආදායම් රැස් කිරීම, රාජ්‍ය වියදම් කළමනාකරණය, රාජ්‍ය ණය තත්ත්වය සහ ප්‍රතිපත්තිමය ප්‍රගතිය පිළිබඳ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ... Read more »

