
ශ්රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල්... Read more »

ශ්රී ලංකාව හා බංගලාදේශය අතර පවතින වෙළඳ හා ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණ ඇතිව ලංකා වාණිජ මණ්ඩලය හා ඩකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධාන කළ ශ්‍රී ලංකා – බංගලාදේශ... Read more »

Agro Harvest Cultivation පෞද්ගලික සමාගමේ Greensprout Agro Escape ව්‍යාපෘතිය BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ වඩාත්ම නව්‍ය අදහස සහිත ව්‍යාපෘතිය ලෙස ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබීය. Greensprout Agro Escape සංකල්පය මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට ප්‍රදේශය... Read more »

නෙස්ලේ ලංකාහි Nestle Professional අංශය මෙරට හෝටල් ක්ෂේත්‍රය තුළ ඉහළ යමින් පවතින සූප ශාස්ත්‍ර හැකියාවන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් දීපව්‍යාප්ත Nestle Golden Chef’s Hat තරගාවලිය සංවිධාන කිරීමට කටයුතු කරමින් සිටියි. ඒ... Read more »

ක්‍රිමිරාජ කරල්, ගුළි ඇතුළුව ක්‍රිමිරාජ නාමය යටතේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ බෙහෙත් නිෂ්පාදනය කරන දිවයිනේ කීර්තිමත් ආයුර්වේද සමාගමක් වන එම්. ඩී. ලිවේරිස් අමරතුංග සහ පුත්‍රයෝ ආයුර්වේද දිවියේ 75 වැනි සංවත්සරය සමරයි. කෘත්‍රිම රසායනවලින්... Read more »

ජා-ඇල ප්‍රදේශයේ ඉදිවන VIMAN මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ 3 වන අදියර නිවාස සඳහා 100% නිවාස ණය පහසුකම් ලබා දීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම සමඟ NDB බැංකුව හවුල්කරුවකු ලෙස සම්බන්ධ වීම පිළිබඳ... Read more »

C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන... Read more »

Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි... Read more »

ශ්රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක... Read more »