“ජාතික බදු සතිය” ඇරඹෙයි – සුවිශේෂ ඡායාරූප එකතුව

බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ බදු පදනම පුළුල් කිරීම සඳහා “බදු බලය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍ප්‍රධනත්වයෙන්ද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ විශේෂ ඡායාරූප... Read more »

Businessman Vs Entrepreneur: ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර වෙනස නිවැරදිව දැන ගනිමු

බොහෝ විට ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා එකම පුද්ගලයෙක් ලෙස අපි දකිනවා. නමුත් ඔවුන් දෙදෙනා ඉතාම පැහැදිලිව වෙනස් භූමිකා ඉටුකරන පුද්ගලයින් දෙදෙනෙක්. පහත දැක්වෙන ඡායාරූප මගින් ඔබට ඒ ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකියි. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=Ugkx4BF8Ie5AjxjAd5OxuCjwVYSzcwzHD4NA Read more »
Ad Widget

වෛද්‍ය සචිනි අත්තනායක Entro Queen Excellence 2025 සම්මාන උළෙලේදී විශිෂ්ටතා සම්මාන ලබයි

Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබුුුුවාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී... Read more »

උතුරු පළාතේ කාන්තා ව්‍යවසායකයින් පෝෂණය කිරීම සඳහා වවුනියාව විශ්වවිද්‍යාලය සහ LIIN හවුල්කාරිත්වයක්

උතුරු පළාතේ කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සහ බලගැන්වීම සඳහා කාලීන අවශ්‍යතාවයක් පවතී. ඉහළ මට්ටමේ විරැකියාව සහ සීමිත ආර්ථික විවිධාංගීකරණය සමඟ කලාපය තුළ ව්‍යවසාය වර්ධනය සඳහා ප්‍රයෝජනයට නොගත් විභවයක් පවතී. කාන්තාවන් අතර ව්‍යවසායකත්වය... Read more »

කැනඩාවේ ටොරොන්ටෝහි ‘SIAL Canada 2025’ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

කැනඩාවේ ටොරොන්ටෝහි පැවති ÒSIAL Canada 2025Óවෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි වී තිබේ. ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී... Read more »

Global Franchise Forum 2025 සාර්ථක ලෙස නිමාවෙයි

Global Franchise Forum (GFF) හි ශ්‍රී ලංකා හමුව අප්‍රේල් 27 වැනිදා කොළඹ ෂෙරටන් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම අවස්ථාවට ගෝලීය සන්නාම, ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර, ව්‍යාපාර... Read more »

Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා COYLE ව්‍යවසායකත්ව සම්මාන දිනයි

මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උලෙළේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ... Read more »

දේදුන්නේ සුන්දරත්වයත් පරාජය කළ  ‘රන්සළු’ ජාතික අත්යන්ත්‍ර හා රෙදිපිළි කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය

‘රන්සළු‘ ජාතික අත්යන්ත්‍ර හා රෙදිපිළි කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයේදී එකී නිෂ්පාදන සඳහා ඉහළ පාරිභෝගික පිළිගැනීමක් දැකගත හැකි විය. අප්‍රේල් 4 සිට 6 දක්වා, කොළඹ BMICH හි නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැති මෙම ප්‍රදර්ශනය... Read more »

කාන්තා ව්‍යවසායකයින් සඳහා CSE සහ WCIC කොටස් වෙළඳපොළ සීනුව නාද කරයි

එළඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) විසින් ඊයේ (05) කොළඹ කොටස් වෙළඳපොළේ (Colombo Stock Exchange – CSE) සීනුව නාද... Read more »

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික... Read more »