
ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත කිරීමේ අංශයේ උප සභාපතිනි කණිෂ්කා මුණසිංහ මිය විසින්, කොටස් වෙළඳපොලක ලැයිස්තුගත කිරීමේ උපායමාර්ගික වටිනාකම පැහැදිලි කරමින්, ලැයිස්තුගත කිරීමේ අංශයේ කාර්යභාරය, සමාගම් සඳහා... Read more »

කිරිවලින් ස්වංපෝෂිත වීමට ඇති බාධක මොනවා ද? අපේ රටේ කිරි නිෂ්පාදනය ඒකාකාරී මට්ටමක පැවතෙන්නේ නෑ. කිරි අස්වැන්න වැඩි සහ අඩු කාල වශයෙන් වසරකට අවස්ථා කිහිපයක් උදාවෙනවා. අස්වැන්න වැඩි කාලයටත්, අඩු කාලයටත් කිරි... Read more »

වත්මන් රජයේ ප්රමුඛ අභියෝගය අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඒ වගකීම දරන ප්‍රමුඛතම ආයතනය අපනයන සංවර්ධන මණ්ඩලයයි. අපනයනය වර්ධනය සඳහා ආණ්ඩුවේ ඉදිරි සැලසුම හා සූදානම පිළිබඳව එහි සභාපති මංගල විජේසිංහ සමඟ කළ සංවාදයකි.... Read more »

CRIB අධ්යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (Credit Information Bureau – CRIB), ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රධාන නීති සම්පාදන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් චංචල වත්කම් උකස්... Read more »

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්රමුඛ අපේක්ෂාවක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රය ආර්ථිකයේ ප්රමුඛ අංශයක්.අපනයන... Read more »

Franchise India Groupහි සභාපතිවරයා කළ විශේෂ හෙළිදරව්ව ඔහු කොළඹට ගෝලීය ෆ්‍රැන්චයිස් සංසදය (Global Franchise Forum – GFF) හඳුන්වා දීමෙන් ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ නවෝත්පාදනයන් පෝෂණය කරමින් ජාත්‍යන්තර ෆ්රැන්චයිසර්වරුන් දේශීය ව්‍යවසායකයින් සමඟ... Read more »

කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) මෙහෙයුම් විධිමත් කිරීම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම මගින් අනාගතය හැඩගස්වමින් සිටින අතර, ව්‍යවසායකයින්ට සිය ව්‍යවසාය කාර්යක්ෂමව දියුණු කිරීමට සහ තරඟකාරීව සිටීමට නව අවස්ථා ලබා දෙයි.... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති/අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) සභාපති/අධ්යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා සමඟ SMEs Guide SL විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන... Read more »

ව්‍යවසායකත්වය වැඩි වැඩියෙන් අවධානයට ලක්වන යුගයක ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්යක්ෂ ධනුක ලියනගමගේ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට අපට අවස්ථාව ලැබුණි. ආයෝජන සහ මූල්‍ය ක්ෂේත්රයේ වසර... Read more »

ආර්ථික අර්බුදයෙන් පසුව සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන පුනර්ජීවනයක් දැකගත හැකියි – ASMET Sri Lanka හිටපු සභාපති රොහාන් අබේවික්‍රම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා – ASMET ශ්‍රී ලංකා... Read more »