ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පළමු වරට පකිස්තාන වෙළඳපොළට අපනයනය කෙරේ

ශ්‍රී ලංකාවේ නැවුම් පළතුරු අපනයනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, නැවුම් ශ්‍රී ලාංකේය අන්නාසි (Ananas comosus) අඩි 20ක ප්‍රථම කන්ටේනරය අගෝස්තු 21 වන දින පකිස්තාන වෙළඳපොළ වෙත අපනයනය කිරීමට සාර්ථකව ඇසුරුම් කටයුතු සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ නැවුම්... Read more »

අවදානම හා අඩමානය කළමනාකරණය කරමින් පොල් වගාවටත් රක්ෂණ ආවරණයක්

ශ්‍රී ලංකාවේ නව පොල්  වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ රක්ෂණ යෝජනා ක්‍රමයක් එම වගාකරුවන් වෙත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ... Read more »
Ad Widget

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින්  අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත. ඒ යටතේ බතල,... Read more »

අගෝස්තු මාසය ‘සූකර මාසය’ ලෙස ප්‍රකාශයට පත්කරයි – සියලු විස්තර මෙන්න

අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුකොට ගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර ... Read more »

බස්නාහිර සහ වයඹ පළාත් කුකුළු මස් අපනයන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක්

රටේ කුකුළු මස් හා එහි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් අපනයන කලාප ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡාවක් පසුගිය දා (24) පේරාදෙණිය අඛණ්ඩ... Read more »

Hybrid අමු මිරිස් වගාවෙන් සුළු පරිමාණ ගොවීන්ට වැඩි අස්වැන්නක් සහ ඉහළ වෙළෙඳපොළ වටිනාකමක්

මම අවදානම් සහිත ගොවි පවුලක ගෙවිලියක් වෙමි. SARP ව්‍යාපෘතිය හරහා බිංදු ජල සම්පාදනය, කෘමි ආරක්ෂිත දැල්, මල්ච් සහ තාක්ෂණික පුහුණුව හා උපකරණ ලබාගෙන නවීන මිරිස් වගා ක්‍රම අනුගමනය කිරීමට හැකි විය. ඒ... Read more »

තිරසාර කෘෂිකර්මාන්තය සඳහා පදනමක් ලෙස ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාප්තිය: අවස්ථා සහ අභියෝග

එම්.ඩී. සුසිලා ලූර්දු, අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතී. දේශගුණික විපර්යාසයන් හි තීව්‍රතාවයේ ඉහළ යාම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ශ්‍රම හිඟය,... Read more »

‘කාන්තාවකට හෝ වෙනත් තැනැත්තෙකුට කෘෂි ව්‍යවසාය ක්ෂේත්‍රයට පිවිසිලා දියුණු වීමට විශාල අවස්ථාවක් තිබෙනවා’

චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන ලෙස සැලකිය නොහැකියි. එය යැපුම් ජීවනෝපාය මාර්ගයෙන් වෙළෙඳපොළ නැඹුරු නිෂ්පාදනයට මාරු වෙමින්... Read more »

ජාතියේ පුනරුදය උදෙසා ප්‍රතිව්‍යුහකරණය  කළයුතු කෘෂිකර්මාන්තය

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන කෘෂිකර්මාන්තය තවමත් ප්‍රමුඛතම අංශයක් ලෙස සැලකීමට බඳුන්වේ. දේශපාලන හා පරිපාලන අවශ්‍යතා මත වෙන්කර හුවා දැක්වුවත්, ඊට පශු සම්පත් ක්ෂේත්‍රය මෙන්ම ධීවර හා අනෙකුත් වැවිලි බෝග ක්ෂේත්‍රයන්... Read more »

රුපියල් බිලියන 500 පරිපූරක ඇස්තමේන්තුවෙන් ගොවීන්ට, පශු සම්පත් ගොවීන්ට සහ ධීවරයින්ට හිමිවන සහන

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම  වෙනුවෙන්   ඉදිරිපත් කළ  රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව  සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි... Read more »