
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority: -NEDA) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බැංකු රක්ෂණ අංශයේ නිලධාරීන් අතර හමුවක් පසුගිය අප්‍රේල් 26 වැනි දින සාර්ථකව පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික... Read more »

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් නෙදර්ලන්ත රජයේ අරමුදල් මත ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සඳහා දියත් කරන ලද “බතික් සහ ඇඟළුම් පර්ෂද සංවර්ධන ව්‍යාපෘතිය” අප්‍රේල් 23 වන දින සාර්ථකව නිමා විය. එම ව්‍යාපෘතිය සාර්ථකව... Read more »

2025 අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර අප්‍රේල් 7-8 යන දෙදින පුරා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් සාර්ථකව පවත්වන ලදී. මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරන... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත අප්‍රේල් මස 03, 04 සහ 05 වන දිනයන්හිදී අලව්ව බස් නැවතුම්පොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අලව්ව, “නවෝදානී සුවහස් මල් ප්‍රදර්ශනය සහ අලෙවි පොළ” පවත්වනු ලැබීය. මෙම... Read more »

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත කොළඹ කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධන ප්‍රවේශයන් ඇති කිරීමට දිරිමත් කිරීම, උපදේශනය සැපයීම සහ ආකල්ප සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ඇති ශක්‍යතාවය... Read more »

ව්‍යවසායකයින් වෙත උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට සහාය වීම සහ ජාලකරණය ඇති කිරීම සඳහා භාවිත smeconnect.lk වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා අප්‍රේල් මස 04 වැනි දින ජාතික ව්‍යවසාය... Read more »
හැටන් නැෂනල් බැංකුව (HNB) විසින් සංවිධානය කරන ලද “ගැමි පුබුදුව” වෙළඳ ප්‍රදර්ශනය – 2025 අප්‍රේල් 05 සහ 06 යන දෙදිනයන්හි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව පැවැත්වුණු අතර එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයෙකු... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් රාශියක් දියත් කර ඇත. එම වැඩසටහන් සඳහා දායකත්වය සැපයීමේ ඇති ශක්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ හමුවක්... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මීරිගම, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පුහුණු පාඨමාලාවට අදාළව මනාලියන් දැක්ම සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට පහසුකම් සැලසීම සහ දිරිමත් කිරීම සඳහා සංවිධානය කරනු ලබන වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් ජාතික සංවර්ධන බැංකුව (NDB) සමඟ මාර්තු... Read more »