
රැකියා උත්පාදනය සහ නවෝත්පාදනය සඳහා පහසුකම් සලසමින් ආර්ථික වර්ධනයේ කොඳු නාරටිය ලෙස කටයුතු කරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ විශාල කාර්යභාරයක් ඉටු... Read more »

බොහෝ ශ්‍රී ලාංකිකයන් කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විශ්වාස කරන අතර එය රටේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයයි. තව ද කෘෂිකර්මාන්තයට නොවෙනස්ව පවතින ඉල්ලුමක් පවතී, ප්‍රධාන වශයෙන් ආහාර සුරක්ෂිතතාවයට එහි විශාල... Read more »

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන්,ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යටතේ ExpoScaleUp වැඩසටහන ජනවාරි 28 වන දින නිල වශයෙන් දියත් කරන ලදි. මෙය කුඩා හා... Read more »

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව... Read more »

බොහොමයක් ක්ෂේත්‍ර තුළ ව්‍යාපාරික අවස්ථාවන් රැසක් දැකගත හැකි වේ. පුද්ගලයෙකුගේ සහජ හැකියාව ව්‍යාපාරයක් ආරම්භකර පවත්වා ගෙන යාමට ලැබෙන විශේෂ අවස්ථාවකි. එසේම නිවැරදි මාර්ගෝපදේශයක් යටතේ අවබෝධයකින් යුතුව ව්‍යාපාරික ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට ද හැකියාව... Read more »

AI උත්පාතය මධ්‍යයේ ඩිජිටල් ආර්ථිකය තුළ SMEs සඳහා අවස්ථා ග්‍රහණය කර ගනිමු කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence – AI) හරහා වැඩි දියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂමතාවයේ / Enhanced operational efficiency සහ වැඩිදියුණු කරන ලද... Read more »

2025 වසර සහ ඉදිරි කාලය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය ජනවාරී 08 වැනිදා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලදී. 75 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා මහ... Read more »

ආර්ථික වර්ධනය සඳහා උපායමාර්ගික අවශ්‍යතාවයක් ලෙස ශ්‍රී ලංකාව ව්‍යාපාර සහ තීරණ ගැනීමේ භූමිකාවන්හි කාන්තා සහභාගිත්වයට ප්‍රමුඛත්වය දිය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. තාක්‍ෂණය, මූල්‍ය සහ නිෂ්පාදන වැනි ක්ෂේත්‍රවල කාන්තාවන් දිගින්... Read more »

ජනප්‍රිය පොදු ස්ථාන මෙන්ම සුවිශේෂී ස්ථාන ආසන්නව මාර්ග දෙපස දැකගත හැකි ‘වීදි ආහාර පාන’ /Street Food අලෙවිකරණ ඉතා කුඩා කඩ, පුළුල් ලෙස පැතිරී යන සමාජ ප්‍රපංචයකි. සංචාරක ආකර්ෂණය දිනාගත් ඈත දුර බැහැර ප්‍රදේශබදව ගොඩනැගුණ... Read more »