අගය එකතු කිරීම ප්‍රවර්ධනය කිරීම, ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ප්‍රමුඛ පෙළේ කර්මාන්ත පාර්ශවකරුවන් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම මගින් මෙරට පවතින අතිවිශාල මිනිරන් විභවය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන... Read more »
අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය අගෝස්තු 01 වැනිදාට යෙදී තිබුණු අතර, ඒ වෙනුවෙන් අද පැවති සැමරුම් උත්සවයේදී මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා අපනයන ක්ෂේත්‍රයේ ප්‍රගතිය සහ අනාගත... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව (මහ බැංකුව) 2026 ජුලි 31වන දින නවතම ‘වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව’ (Market Operations Report) ප්‍රකාශයට පත් කොට ඇත. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් මත පදනම්ව සහ නම්‍යශීලී විදේශ විනිමය අනුපාතික... Read more »
“The Road to US$5 Billion” ජාතික වැඩමුළුව සාර්ථකව පැවැත්වේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින් 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් සකස් කර... Read more »
2026 වසරේ ආර්ථික ගමන සහ අනාගත ඉලක්ක පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවරත්වය පිළිබඳ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ්... Read more »
මෑත කාලීන බාහිර ආර්ථික කම්පන මධ්‍යයේ වුව ද ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව උපුටා දක්වමින්, S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් (S&P Global Ratings) මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම C ට වඩා CCC+... Read more »
2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ. 2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ භාණ්ඩ හා සේවා... Read more »
බදු ශක්ති 2026 හුදෙක් බදු එකතු කිරීමේ ව්‍යාපාරයක් නොව, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික වැඩසටහනක් රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත්... Read more »
2026 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ප්‍රබල වර්ධනයක් අත්කර ගනිමින්, සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ක සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙය මෙරට බාහිර ආර්ථික අංශයේ ශක්තිමත්... Read more »
ශ්‍රී ලංකාවේ පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය මුහුණ දෙන සහ වර්ධනය වන අභියෝග, විශේෂයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවන සහ අපනයනකරුවන්ගේ පිරිවැය ඉහළ නංවන අමුද්‍රව්‍ය හිඟය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපනයන සංවර්ධන... Read more »

