Tag: photo stories

මෙරට ප්‍රමුඛ පෙළේ ආහාර නිෂ්පාදන සමාගමක් වන Beliatta Exim Holdings පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම නැගී එන ආහාර නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබුවේය. Business World International Organization සංවිධානය... Read more »

බදු අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ බදු පදනම පුළුල් කිරීම සඳහා “බදු බලය” ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍ප්‍රධනත්වයෙන්ද (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවේ විශේෂ ඡායාරූප... Read more »

බොහෝ විට ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා එකම පුද්ගලයෙක් ලෙස අපි දකිනවා. නමුත් ඔවුන් දෙදෙනා ඉතාම පැහැදිලිව වෙනස් භූමිකා ඉටුකරන පුද්ගලයින් දෙදෙනෙක්. පහත දැක්වෙන ඡායාරූප මගින් ඔබට ඒ ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකියි. source:https://www.youtube.com/channel/UCA-mWX9CvCTVFWRMb9bKc9w/community?lb=Ugkx4BF8Ie5AjxjAd5OxuCjwVYSzcwzHD4NA Read more »

කැනඩාවේ ටොරොන්ටෝහි පැවති ÒSIAL Canada 2025Óවෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි වී තිබේ. ටොරොන්ටෝහි එනර්කෙයාර් ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති මේ වෙළෙඳ ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකේය ආහාර පාන අපනයන සමාගම් 15කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී... Read more »

Global Franchise Forum (GFF) හි ශ්‍රී ලංකා හමුව අප්‍රේල් 27 වැනිදා කොළඹ ෂෙරටන් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. මෙම අවස්ථාවට ගෝලීය සන්නාම, ආයෝජකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්වූ අතර, ව්‍යාපාර... Read more »

මෙරට ප්‍රමුඛතම පළිබෝධ කළමනාකරණ සමාගම වන Exterminators සමාගමේ නිර්මාතෘ මාලන් ෆෙරෙයිරා ශ්‍රී ලංකා ව්‍යවසායක සම්මාන උලෙළේදී ව්‍යවසායකත්වය සඳහා ඔහු ලැබූ 21 වැනි සම්මානය දිනා ගත්තේය. තරුණ ලාංකික ව්‍යවසායක මණ්ඩලය (COYLE) සංවිධානය කළ... Read more »

‘රන්සළු‘ ජාතික අත්යන්ත්‍ර හා රෙදිපිළි කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයේදී එකී නිෂ්පාදන සඳහා ඉහළ පාරිභෝගික පිළිගැනීමක් දැකගත හැකි විය. අප්‍රේල් 4 සිට 6 දක්වා, කොළඹ BMICH හි නුග සෙවණ පරිශ්‍රයේ දී පැවැති මෙම ප්‍රදර්ශනය... Read more »

එළඹෙන ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා, කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (Women’s Chamber of Industry and Commerce – WCIC) විසින් ඊයේ (05) කොළඹ කොටස් වෙළඳපොළේ (Colombo Stock Exchange – CSE) සීනුව නාද... Read more »

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උලෙළේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උලෙළේදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමාගමේ... Read more »

වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ... Read more »