ශ්‍රී ලංකාවේ නව පොල් වගාව ඉලක්ක කර ගනිමින් පොල් පැළ රක්ෂණ යෝජනා ක්‍රමයක් එම වගාකරුවන් වෙත කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ... Read more »
කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛතම ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදී ඇත. ඒ යටතේ බතල,... Read more »
අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුකොට ගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර ... Read more »
රටේ කුකුළු මස් හා එහි ආශ්රිත නිෂ්පාදන අපනයනය වර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, බස්නාහිර සහ වයඹ පළාත් අපනයන කලාප ලෙස සංවර්ධනය කිරීමේ ශක්‍යතාව පිළිබඳ මූලික තාක්ෂණික සාකච්ඡාවක් පසුගිය දා (24) පේරාදෙණිය අඛණ්ඩ... Read more »
මම අවදානම් සහිත ගොවි පවුලක ගෙවිලියක් වෙමි. SARP ව්‍යාපෘතිය හරහා බිංදු ජල සම්පාදනය, කෘමි ආරක්ෂිත දැල්, මල්ච් සහ තාක්ෂණික පුහුණුව හා උපකරණ ලබාගෙන නවීන මිරිස් වගා ක්‍රම අනුගමනය කිරීමට හැකි විය. ඒ... Read more »
එම්.ඩී. සුසිලා ලූර්දු, අධි පර්යේෂක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය වර්තමානයේ තීරණාත්මක සන්ධිස්ථානයක පවතී. දේශගුණික විපර්යාසයන් හි තීව්‍රතාවයේ ඉහළ යාම, ඉහළ යන නිෂ්පාදන පිරිවැය, ශ්‍රම හිඟය,... Read more »
චින්තක ජයසූරිය, ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තව දුරටත් සාම්ප්‍රදායික යැපුම් ගොවිතැන ලෙස සැලකිය නොහැකියි. එය යැපුම් ජීවනෝපාය මාර්ගයෙන් වෙළෙඳපොළ නැඹුරු නිෂ්පාදනයට මාරු වෙමින්... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උරදෙන කෘෂිකර්මාන්තය තවමත් ප්‍රමුඛතම අංශයක් ලෙස සැලකීමට බඳුන්වේ. දේශපාලන හා පරිපාලන අවශ්‍යතා මත වෙන්කර හුවා දැක්වුවත්, ඊට පශු සම්පත් ක්ෂේත්රය මෙන්ම ධීවර හා අනෙකුත් වැවිලි බෝග ක්ෂේත්රයන්... Read more »
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි... Read more »
ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයේ ජීවත්වෙන හේමන්ත දෙණිපිටියගේ මුලින්ම කලේ රැකියාවක්. නමුත් මේ රැකියාව අතරතුර හේමන්තටත් විවිධ ව්‍යාපාරවල නිරතවෙන පුද්ගලයින් හමුවෙනවා. ව්‍යාපාර කරන අයගේ ජීවන විලාසය හේමන්තගේ හිත් ගන්නවා. ඔවුන් වියදම් කරන ආකාරය, තීරණ... Read more »

