
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය (සතිපතා MBA හදාරන සිසුන් සඳහා “ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පද්ධතිය” පිළිබඳ දැනුම බෙදා ගැනීමේ සැසියක්... Read more »

ශ්‍රී ලංකා තේ අපනයකරුවන්ගේ සංගමයත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් අතර විශේෂ හමුවක් 2025 මාර්තු 5 වන දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවත්විණි. මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්‍ෂ්මන්... Read more »

වෙළඳපොළ අවශ්‍යතාවය සැපිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සහයෝගීතාවය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල කීපයක පීඨාධිපතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ දී... Read more »

DevPro Guarantee Ltd හි මූල්‍යාධාර මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණුකිරීමේ ආයතනයත් එක්ව රත්නපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කාන්තා කෘෂි ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා පවත්වනු ලබන... Read more »

QR කේත භාවිතය තුළින් තම ව්‍යාපාරයේ අලෙවි අවස්ථා වැඩි දියුණු කර ගැනීම සඳහා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායිකාවන් හට QR කේත සකස් කර දීමේ පුහුණු වැඩමුළුවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, ගම්පහ HNB... Read more »

කැලණිය “ප්‍රාදේශීය ව්‍යවසාය සංසදය” මාර්තු 20 වන දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථක ව පැවැත්විණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, කැලණිය ප්‍රාදේශීය ලේකම් ජේ. ඒ. ඩී. ජී.එස් රණසිංහ, කාර්මික සංවර්ධන... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ වාරියපොළ පුහුණු පාඨමාලාවට අදාළව මනාලියන් දැක්ම සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 19... Read more »

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන සිව් මාසික රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 12 වැනි... Read more »

දේශීය ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමේ කටයුත්ත සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් සම්බන්ධ කරගැනීමට ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී. ඒ යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් කාන්තා ව්‍යවසායකයින්ට උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට... Read more »