රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

Spread the love

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන සිව් මාසික රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 12 වැනි දින මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථක ව පවත්වනු ලැබීය.

ඒ අනුව මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙත උසස් සහතික පත්‍ර පුහුණුලාභීන් 20 දෙනෙකු බිහිකිරීමට හැකියාව ලැබිණි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *