‘බතික් සහ ඇඟළුම් පර්ෂද සංවර්ධන ව්‍යාපෘතිය’ සාර්ථකයි

Spread the love

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගයෙන් නෙදර්ලන්ත රජයේ අරමුදල් මත ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් සඳහා දියත් කරන ලද  “බතික් සහ ඇඟළුම් පර්ෂද සංවර්ධන ව්‍යාපෘතිය” අප්‍රේල් 23 වන දින  සාර්ථකව  නිමා විය.  

එම ව්‍යාපෘතිය සාර්ථකව සිදු කිරීම වෙනුවෙන් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි සම්බන්ධීකරණ කටයුතු වඩාත් කාර්යක්ෂම සිදු කිරීම සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකාරක අශෝකා මහත්මිය වෙත එම ව්‍යාපෘතියේ මූල්‍යාධාරයෙන් ලැප්ටොප් පරිගණකයක් සහ පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් මෙහිදී පිරිනමන ලදී.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *