
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන මත අප්‍රේල් මස 03, 04 සහ 05 වන දිනයන්හිදී අලව්ව බස් නැවතුම්පොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අලව්ව, “නවෝදානී සුවහස් මල් ප්‍රදර්ශනය සහ අලෙවි පොළ” පවත්වනු ලැබීය.
මෙම ප්‍රදර්ශනය තුළින් අලව්ව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් සඳහා එම ප්‍රදේශය තුළින්ම නව වෙළදපොළක් නිර්මාණය කිරීමට හැකියාව ලැබිණි.
