සෙවනගල ප්‍රා.ලේ කාර්යාල පරිශ්‍රයේ දී  ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ අලෙවි ප්‍රදර්ශනයක්

Spread the love

2025 අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර අප්‍රේල් 7-8 යන දෙදින පුරා සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී  ව්‍යවසායකයින් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් සාර්ථකව පවත්වන ලදී.

මෙම අලෙවි ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ව්‍යවසාය සංවර්ධන නිලධාරී ඉරේකා ඉදුනිල් මහත්මිය විසිනි.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *