තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26වන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනපති කියයි ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා ජනතාවගේ සෑම රුපියලක්ම භාවිත කිරීමේදී දේව කාර්යයක් ලෙස... Read more »
ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක් දියත් කිරීම... Read more »
DFCC බැංකුව කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති ‘DFCC ආලෝකා’ බැංකු සේවාව සහ Uber Sri Lanka එක් වී ශ්‍රී ලංකාවේ ව්‍යවසායිකාවන් වෙනුවෙන් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2025 ලෝක කාන්තා දිනයේ තේමාව වන... Read more »
TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඊයේ (07) සාර්ථක ලෙස පැවැත්විණි. 2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා සමඟ SMEs Guide SL විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන... Read more »
බොලිවුඩ් නිළියන් ලෙස කටයුතු කරමින් සිටිය දීම ව්‍යවසායකත්වයට සාර්ථකව මාරුවී, බාධක බිඳ දමා ව්‍යාපාර ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත්කර ගත් සුපිරි බොලිවුඩ් නිළියන් කිහිප දෙනකු මාර්තු 08 වැනි දිනට යෙදී ඇති ‘ජාත්‍යන්තර කාන්තා දිනයේ’දී අපි සමරන්නෙමු.... Read more »
පසුගිය මාර්තු 5 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවති ‘ශ්‍රී ලංකා 2030 සහ ඉන් ඔබ්බට’: ආර්ථික සමුළුව සහ ව්‍යවසායක සම්මාන උළෙල, ශ්‍රී ලංකාවේ ව්‍යවසායක ප්‍රජාවේ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ අභිලාෂය සැමරීම... Read more »

