නව හෝ අභිලාෂකාමී ව්‍යවසායකයින් අලුතින් ව්‍යවසාය ආරම්භ කරන විට, බොහෝ දෙනෙකු ඔවුන් මුහුණ දෙන අරමුදල් අභියෝග පිළිබඳව නොදැන සිටිති. වෙළඳපළ පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධනයේ සිට කාර්ය මණ්ඩල සලකා බැලීම් සහ වෙළඳ නාමකරණය... Read more »
ඉන්දියාවේ ‘පළමු කාන්තා ව්‍යවසායිකාව / first woman entrepreneur’ වන කල්පනා සරෝජ්, කුල වෙනස්කම්, ළමා විවාහ සහ දරිද්‍රතාවය ජයගෙන, බංකොලොත් භාවයට ආසන්නව තිබූ Kamani Tubes ආයතනය නැවත පණ ගැන්වූවා ය. මූල්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම,... Read more »
2025 දී, පාරිභෝගිකයින් වෙළඳ නාම වලින් වැඩි යමක් අපේක්ෂා කරන බව පැහැදිලිය. ඔවුන් තවදුරටත් විශිෂ්ට නිෂ්පාදනයකින් පමණක් සෑහීමකට පත් නොවේ. ඔවුන්ට සම්බන්ධ වී, අගය කිරීමට සහ ආශ්වාදයක් දැනීමට අවශ්‍යයි. කුඩා ව්‍යාපාර සඳහා... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන සිව් මාසික රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 12 වැනි... Read more »
Al… මේ වනවිට අප සිටින ලෝකයේ Al තාක්ෂණයන්, සහ මිනිසුන්ට තම කටයුතු ඵලදායී ලෙස ඉෂ්ට කර ගැනීමට Al තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ කතිකාව, යම් මට්ටමකට පැමිණ තිබේ. තවදුරටත්, Al තාක්ෂණයන් මිනිසුන්ගේ ජීවිතවලට, රැකියාවන්ට... Read more »
ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහාය දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Marc Andre Franche මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද... Read more »
ඉහළ ඡායාරූපය – වමේ සිට: WCIC හිටපු සභාපති අනෝජි ද සිල්වා, භාණ්ඩාගාරික නිලානි සෙනෙවිරත්න, සම ලේකම් තුසිතා කුමාරකුලසිංහම්, දෙවන උපසභාපතිනී නයනා කරුණාරත්න, සභාපතිනි ගයනි ද අල්විස්, CSE නම් කරන ලද ප්‍රධාන විධායක... Read more »
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Japan International Cooperation Agency – JICA) ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සමඟ එක්ව 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ පූර්ව උත්සවයක් ලෙස “ලිය ශක්ති – 2025: කාන්තා ව්‍යවසායකයින්ගේ විවෘත වෙළඳපොළ... Read more »
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට සති කිහිපයක් තිබෙන නමුත් කොමර්ෂල් බැංකුවේ ‘පිටරට වාසි’ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කිරීමත් සමඟ විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගණුදෙනුකරුවන්ට උත්සව සමය කළින් උදාවි ඇත. පෙබරවාරි 15 වැනි... Read more »

