විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය – 2024 දෙසැම්බර්

අඛණ්ඩව දෙවන වසරටත් ජංගම ගිණුම වෙත වූ ඉහළ ලැබීම් සහ සංචිත ශක්තිමත් වීමත් සමඟ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය සැලකිය යුතු ලෙස වැඩි දියුණු විය. Read more »

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින මට්ටමේ පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2025 ජනවාරි 28 වැනි දින පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට 8.00 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යෑමට තීරණය කළේය. වත්මන් සහ අපේක්ෂිත... Read more »
Ad Widget