ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා දැනුම වැඩිදියුණු කිරීමට පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් “ඇණවුම් හඳුනාගැනීමේ සිට අපනයන සාර්ථකත්වය දක්වා කාර්යෝපාය (Logistics) දැනුම වැඩිදියුණු කිරීම” නමින් එක් දින පුහුණු වැඩසටහනක් පසුගියදා සාර්ථකව පැවැත්විය. මෙම වැඩසටහනේ අරමුණ වූයේ අපනයනකරුවන් සහ... Read more »

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික නීති සංශෝධනය පිළිබඳ පුහුණු වැඩමුළුවක්

ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මන්ඩලය යටතේ ඇති ජාතික කාබනික පාලන ඒකකය (NOCU) සහ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ එක්සත් රාජධානියේ වෙළඳ හවුල් වැඩසටහන (UKTP) එක්ව පසුගියදා  කොළඹ දී එක්දින වැඩමුළුවක් සංවිධානය කළේය. ජාතික කාබනික... Read more »
Ad Widget

අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම් අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීමයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැත්විණි. මෙම වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කගත ආදායම සම්පූර්ණ කර ගැනීම සඳහා ගත යුතු ක්‍රමෝපාය... Read more »

මහජන බැංකුව සිය People’s Pay යෙදවුම හරහා GovPay සමඟ එක්වේ

මහජන බැංකුවේ People’s Pay Digital Wallet යෙදවුම, zGovPay. රාජ්‍ය සේවා සඳහා ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට නිර්මාණය කළ මාර්ගගත ගෙවීම් වේදිකාව සමඟ එක්වෙයි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA), සහ Lanka Pay එකතු... Read more »

ලුමාලා වෙත – 2024 ජාතික කර්‌මාන්ත විශිෂ්ටත්ව සම්මාන

සිටි සයිකල් ඉන්ඩස්ට්‍රීස් මැනුෆැක්චරින් පෞද්ගලික සමාගම හෙවත් ලුමාලා, පසුගියදා පැවති 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උලෙළේදී මහා පරිමාණ සෙසු කර්මාන්ත කාණ්ඩයේ ජාතික කර්මාන්ත සන්නාම සම්මානයක් දිනාගැනීමට සමත් විය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව... Read more »

SLT-MOBITEL මෙරට SMEs වලට අත්වැලක් වන ‘Unleash Your Business Potential’ හඳුන්වා දෙයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් ‘Unleash Your Business Potential’ තේමා කරගනිමින් පුරෝගාමී ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබේ. මෙම වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල  (Small, and Medium... Read more »

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනයට NEDA – LB FINANCE අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

දේශීය ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමේ කටයුත්ත සඳහා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන සමාගම් සම්බන්ධ කරගැනීමට ව්‍යවසාය සංවර්ධන  අධිකාරිය කටයුතු කරමින් සිටී. ඒ යටතේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් කාන්තා ව්‍යවසායකයින්ට උපදේශනය සැපයීම, ඉගෙනුම් ක්‍රියාවලියට... Read more »

උතුරේ කාන්තා ව්‍යවසායිකාවන්ට ‘නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයක්’

Lanka Impact Investing Network  – LIIN විසින් GRIT Empower Pengal (කාන්තාවන් බලගැන්වීම) වැඩසටහන සහ HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය (HNB-LIIN Innovation & Impact Entrepreneurship Development Hub) පසුගිය දා යාපනයේ HNB... Read more »

යාපනයට MSME සඳහා GRIT සහ HNB-LIIN නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානයක්

Lanka Impact Investing Network  – LIIN විසින් GRIT Empower Pengal (කාන්තාවන් බලගැන්වීම) වැඩසටහන සහ HNB-LIIN නවෝත්පාදන සහ බලපෑම් ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථානය (HNB-LIIN Innovation & Impact Entrepreneurship Development Hub) පසුගිය දා යාපනයේ HNB... Read more »

IMF සිව්වන වාරිකයට විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි.... Read more »