NDB බැංකුවෙන්, ශ‍්‍රී ලංකා ඔටෝමොබිල් සංගමය සඳහා සුවිශේෂී වරප‍්‍රසාද සහිත ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වා දෙයි

NDB බැංකුව ලංකා ඔටෝමොබයිල් සංගමය ( Automobile Association of Ceylon (ACC)) හි සාමාජිකයින් හට සුවිශේෂී ඇෆිනිටි ක්‍රෙඩිට් කාඞ්පතක් හඳුන්වාදීම සඳහා ලංකා ඔටෝමොබයිල් සංගමය සමඟ හවුල්කාරීත්වයක් ගොඩනගා ගැනීම පිළිබඳව සාඩම්බරයෙන් දැනුම් දෙයි. මෙම... Read more »

SDB බැංකුවෙන් වසර 5ක ස්ථාවර තැන්පතු සඳහා 13% ක ඉහළ පොළියක්

ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උපරිම ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් කැපවුණු SDB බැංකුව 2025 වසර සඳහා සිය ස්ථාවර තැන්පතු සඳහා ප්‍රවර්ධන වැඩසටහන දියත් කරමින් පස් අවුරුදු ස්ථාවර තැන්පතු සඳහා හොඳම පොලී අනුපාතයක් හඳුන්වාදීමට කටයුතු... Read more »
Ad Widget

රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක්

ආර්ථික ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ රජයේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් අද (25) කොළඹ මිලෝදා ඇකඩමියේ දී පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර... Read more »

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළ 2024: ‘ව්‍යාපාර ආරක්ෂාවට හා දියුණුවට රජය සහයෝගය ලබාදෙනවා’

ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උලෙළේදී අගමැතිනිය කියයි අපේ අපේක්ෂාව රුපියල ඩොලරයක් කිරීම විය යුතුයි -කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති ව්‍යාපාර ආරක්ෂා කිරීමට හා ව්‍යාපාර දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට රජය... Read more »

FOUR I: ව්‍යවසායකයන් බලගැන්වීම ගම්පහින් ඇරඹේ

ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින ව්‍යවසායකයන් දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ලෙසින් , “ FOUR I ” වැඩසටහන කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. මෙම කටයුත්තෙහි අරමුණ වන්නේ සුළු හා මධ්‍ය... Read more »

ව්‍යවසායකයෙකු ලෙස ‘කැපී පෙනෙන්නේ’ කෙසේද?

අභිලාෂකාමී ව්‍යවසායකයෙකු / aspiring entrepreneur ලෙස, ඔබ ඔබේ ජීවිතයේ වඩාත්ම උද්යෝගිමත්, අභියෝගාත්මක සහ ප්‍රතිලාභදායක ගමනකට අවතීර්ණ වීමට ආසන්නයි. නමුත් සාර්ථකත්වය යනු ඉබේම සිදුවන දෙයක් නොවේ. එය උපාය මාර්ගය, ධෛර්යය සහ ගැඹුරු අරමුණක්... Read more »

ව්‍යවසායකයෙකු ලෙස සතුටින් සිටින්නේ කෙසේද ?

සාර්ථක ව්‍යාවසායක් පවත්වා ගෙන යාමට ඔබට ‘ඔබ සතු සියල්ල‘ අවශ්‍ය වේ. ඔවුහු ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ආහාර සහ ව්‍යායාම මඟ හරිති, සමීපතමයින්ගෙන් ඈත් වෙති. ලාභය ව්‍යවසායේ වර්ධනය බව විශ්වාස කරති. නමුත් විද්‍යාව අපට... Read more »

විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උලෙළේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උලෙළේදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමාගමේ... Read more »

වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය වයඹ විජයාභිමානී සම්මාන දිනයි

වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය – සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. වනමන්දාව ආයුර්වේද ඖෂධ... Read more »

CNCI Achiever Awards 2025 කුසලාන එළිදක්වයි

ශ්‍රී ලාංකේය කාර්මාන්තකරුවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඔසවා තැබීමට දිරිය සැපයීමේ අරමුණින් ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය 24 වෙනි වතාවට සංවිධානය කරනු ලබන විශිෂ්ටතම කර්මාන්තකරුවන් ඇගයීමේ CNCI Achiever Awards 2025 සම්මාන උලෙළ මෙවරත්... Read more »