2025 පළමු මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක... Read more »

සුවිශේෂී පුද්ගල මූල්‍ය ණය පිරිනැමීමට HNB, Expo Property Developers සමඟ අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව Expo Grand සහාධිපත්‍ය ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන් සඳහා විශේෂ නිවාස ණය ප්‍රතිලාභ ලබා දීමට Expo Property Developers (පුද්) සමාගම... Read more »
Ad Widget

EDB නැගෙනහිර පළාතේ ව්‍යයවසායකයින් සවිබල ගන්වයි

නැගෙනහිර පළාතේ ව්‍යවසායකයන්ගේ අපනයන හැකියාව ඉහළ නැංවීම සඳහා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන නව අපනයනකරුවන් සංවර්ධන  කිරීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පෙබරවාරි මස 18 වන දින ශ්‍රි ලංකා... Read more »

කෝටිපතියෙකු මෙන් විකිණීම: ඉහළ ආදායම් උපයන්නන් විකුණුම් ගැන සිතන ආකාරය

බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් බියට පත්වන වචන අතර ප්‍රමුඛ වචනයක් වන්නේ “විකුණුම් / sales” යන වචනයයි. ඔබත් ‘විකුණුම්’ යන වචනය සිහිපත් වන විට බියපත් වන කුඩා ව්‍යවසායකයෙක් නම් මේ ඒ මානසිකත්වය වෙනස්... Read more »

2025 දී ඇඟලුම් අපනයන මිල පහත වැටීමකට මුහුණ දෙනු ඇතැයි බිය

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට (Joint Apparel Association Forum  – JAAF) අනුව, ඇඟලුම් අපනයනවල පුරෝකථනය කරන ලද වැඩිවීමක් තිබියදීත්, 2025 දී මිල තරඟකාරිත්වය වැඩිවීම හේතුවෙන් වසර තුළ ඇඟලුම් අපනයන ආදායමේ මන්දගාමී වර්ධනයක් අපේක්ෂා... Read more »

මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළට

2024 දී අක්‍රීය ණය 12.3% දක්වා පහත වැටේ බැංකු අංශයේ ණය අවදානම ක්‍රමයෙන් ලිහිල් වීමක් පෙන්නුම් කරයි 2024 වසර අවසානයේ දී ශ්‍රී ලංකාවේ බැංකු අංශයේ අක්‍රීය ණය (Non-Performing Loans – NPL) 12.3%... Read more »

2025 අයවැය සම්පූර්ණ කතාව

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ ෙපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඉදිරිපත්... Read more »

Budget 2025: SMEs ප්‍රවර්ධනය සඳහා ආණ්ඩුවෙන් නව සැලසුම්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) සඳහා සහාය වීම සඳහා 2025 අයවැය යෝජනා යටතේ රාජ්‍ය සංවර්ධන බැංකුවක් පිහිටුවීමට සැලසුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද 2025 අයවැය කතාවේදී සදහන් කළේය.... Read more »

කෘෂි – තාක්ෂණික අනුවර්තනය තුළින් රජයට සහ ගොවීන්ට හිමිවන ප්‍රතිලාභ

ආචාර්ය සෙල්වනාදන් අනෝජන් කෘෂිකර්මාන්තය හා තාක්ෂණය පිළිබඳ ප්‍රමුඛ විශේෂඥයෙකි. කෘෂිකාර්මික නවෝත්පාදනයන් ප්‍රජාව අතර ව්‍යාප්ත කිරීම සහ ගොවි ප්‍රජාවන් සඳහා ප්‍රායෝගික, අඩු වියදම් කෘෂි විසඳුම් නිර්මාණය කිරීම සඳහා ඔහු දැරූ උත්සාහයන් සඳහා ඔහු... Read more »

සංචාරක කර්මාන්තයේ SMEs ප්‍රවණතා සහ වත්මන් අභියෝග මොනවාද ? – ASMET Sri Lanka සභාපතිවරු හෙළිකරයි

ආර්ථික අර්බුදයෙන් පසුව සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන පුනර්ජීවනයක් දැකගත හැකියි – ASMET Sri Lanka හිටපු සභාපති රොහාන් අබේවික්‍රම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා – ASMET ශ්‍රී ලංකා... Read more »