2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 10(2) උප වගන්තියට අනුව, මුදල් සමාගමක් හෝ පනතේ 10(6) උප වගන්තියෙහි නිශ්චිතව සඳහන් වන ආයතනයක් හැර, වෙනත් තැනැත්තකු විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව ලිඛිත... Read more »
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය (NIPO), විසින් දේශීය භූගෝලීය දර්ශක (GI) ප්‍රමිතිය සඳහා ශ්‍රී ලංකාවට නිල වශයෙන් අවස්ථාව ලබා දී ඇත. මෙම වැදගත් පියවර... Read more »
“බහු සංවේදීතාවන් මධ්‍යයේ වුව ද ව්‍යාපාර විශ්වාසය එහි සර්ව කාලීන ඉහළම මට්ටමට ළඟා වීමට ඉහළ ගොස් ඇති” බව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ. 2025 මාර්තු සංස්කරණයේ... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (National Enterprise Development Authority – NEDA) සමඟ සහයෝගයෙන් Daraz Sri Lanka, මෑතකදී “Daraz Connect” දියත් කළේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීම අරමුණු කරගත් පුරෝගාමී මුලපිරීමක් ලෙස... Read more »
ඉන්කියුබේටර් ආර්ථික වර්ධනයට තීරණාත්මක පියවරක් SMEs සහාය වීමට උත්සාහ කරන බව NEDA සභාපති ලක්ෂ්මන් අබේසේකර අවධාරණය කරයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ඉන්කියුබේටර් ව්‍යාපාරය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් හරහා ක්‍රියාත්මක කෙරේ. SMEs... Read more »
බොහෝ ව්‍යාපාර හිමිකරුවන් රොබෝවරයෙකුට හැසිරවිය හැකි කාර්යයන් සඳහා සිය කාලය නාස්ති කරති. ඔවුන් එකම පාරිභෝගික ප්‍රශ්නවලට නැවත නැවතත් පිළිතුරු සපයයි. ඔවුන් විකුණුම් අතින් නිරීක්ෂණය කරයි. AI එකකට තත්පර කිහිපයකින් සැකසිය හැකි දත්ත... Read more »
තරඟකාරී වෙළඳපොළවල් ගැන කතා කරන ගොඩක් අය දැන් ඉන්නවා. ඒ වගේම, තරඟකාරී වෙළඳපොළවල් නැති එක ගැන කතා කරන අයත් ඉන්නවා. තරඟකාරී වෙළඳපොළක් කියන්නේ කුමක්ද? තරඟකාරී වෙළඳපොළක් නැති වෙන්න එකම හේතුව රාජ්‍ය මැදිහත්වීම්ද? රාජ්‍ය මැදිහත්වීම්... Read more »
2025 ජනවාරි මාසයේ දී ශ්‍රි ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි! මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රි ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ... Read more »
ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බවත්, මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය... Read more »
පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී පැවතිි ‘’TAB Global Excellence in Retail Financial Services Awards 2025’’ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස හැටන් නැෂනල් බැංකුව සම්මානයට පාත්‍ර විය. මෙම සම්මානය HNB විසින්... Read more »

