ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ කෑගල්ල දිස්ත්‍රික් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්මාන්ත මණ්ඩලය (KDCCIA) අතර, කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් නව සහයෝගීතාවක් ආරම්භ කර තිබේ. ආයතන දෙක අතර මෑතකදී පැවති සාකච්ඡාවකදී,... Read more »
ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පළාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පළාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මීරිගම, දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පුහුණු පාඨමාලාවට අදාළව මනාලියන් දැක්ම සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය... Read more »
කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමෝෂිඩා නාඕකි / Kamoshida Naoaki මහත්මිය මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයින් හමුවීමට ගියේය. ‘සාමයට මංපෙත්:... Read more »
DevPro Guarantee Ltd හි මූල්‍යාධාර මත ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ සහ පුහුණුකිරීමේ ආයතනයත් එක්ව රත්නපුර, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල කාන්තා කෘෂි ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සඳහා පවත්වනු ලබන... Read more »
QR කේත භාවිතය තුළින් තම ව්‍යාපාරයේ අලෙවි අවස්ථා වැඩි දියුණු කර ගැනීම සඳහා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායිකාවන් හට QR කේත සකස් කර දීමේ පුහුණු වැඩමුළුවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත්, ගම්පහ HNB... Read more »
කැලණිය “ප්‍රාදේශීය ව්‍යවසාය සංසදය” මාර්තු 20 වන දින එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථක ව පැවැත්විණි. ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්ෂ්මන් අබේසේකර, කැලණිය ප්‍රාදේශීය ලේකම් ජේ. ඒ. ඩී. ජී.එස් රණසිංහ, කාර්මික සංවර්ධන... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ වාරියපොළ පුහුණු පාඨමාලාවට අදාළව මනාලියන් දැක්ම සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 19... Read more »
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව දිවයින පුරා සංවිධානය කරනු ලබන සිව් මාසික රූපලාවන්‍ය පුහුණු උසස් සහතික පත්‍ර පාඨමාලාවේ මහවැව පුහුණු පාඨමාලාවට අදාළ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 12 වැනි... Read more »
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (Japan International Cooperation Agency – JICA) ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය සමඟ එක්ව 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ පූර්ව උත්සවයක් ලෙස “ලිය ශක්ති – 2025: කාන්තා ව්‍යවසායකයින්ගේ විවෘත වෙළඳපොළ... Read more »

