යොවුන් ව්‍යවසායකත්වය / Teen entrepreneurship යනු තරුණ තරුණියන් ජීවිතයේ සාර්ථකත්වය සඳහා සූදානම් කරන බලගතු අධ්‍යාපනික ප්‍රවේශයක් නියෝජනය කිරීමකි. ඔවුන් ව්‍යාපාර හිමිකරුවන් හෝ සේවකයින් බවට පත් වුව ද, ව්‍යවසායක ව්‍යාපාර හරහා ඔවුන් වර්ධනය... Read more »
නව හෝ අභිලාෂකාමී ව්‍යවසායකයින් අලුතින් ව්‍යවසාය ආරම්භ කරන විට, බොහෝ දෙනෙකු ඔවුන් මුහුණ දෙන අරමුදල් අභියෝග පිළිබඳව නොදැන සිටිති. වෙළඳපළ පර්යේෂණ සහ නිෂ්පාදන සංවර්ධනයේ සිට කාර්ය මණ්ඩල සලකා බැලීම් සහ වෙළඳ නාමකරණය... Read more »
2025 දී, පාරිභෝගිකයින් වෙළඳ නාම වලින් වැඩි යමක් අපේක්ෂා කරන බව පැහැදිලිය. ඔවුන් තවදුරටත් විශිෂ්ට නිෂ්පාදනයකින් පමණක් සෑහීමකට පත් නොවේ. ඔවුන්ට සම්බන්ධ වී, අගය කිරීමට සහ ආශ්වාදයක් දැනීමට අවශ්‍යයි. කුඩා ව්‍යාපාර සඳහා... Read more »
කුඩා ව්‍යාපාරවලට කැපී පෙනීමට සහ තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට උසස් අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කළ හැකිය. අභිරුචිකරණය / personalization, අන්තර්ගත පොකුරු / content clusters සහ අතථ්‍ය සිදුවීම් / virtual events වැනි ශිල්පීය... Read more »
සාර්ථක ව්‍යාවසායක් පවත්වා ගෙන යාමට ඔබට ‘ඔබ සතු සියල්ල‘ අවශ්‍ය වේ. ඔවුහු ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ආහාර සහ ව්‍යායාම මඟ හරිති, සමීපතමයින්ගෙන් ඈත් වෙති. ලාභය ව්‍යවසායේ වර්ධනය බව විශ්වාස කරති. නමුත් විද්‍යාව අපට... Read more »
බොහෝ කුඩා ව්‍යාපාර හිමියන් බියට පත්වන වචන අතර ප්‍රමුඛ වචනයක් වන්නේ “විකුණුම් / sales” යන වචනයයි. ඔබත් ‘විකුණුම්’ යන වචනය සිහිපත් වන විට බියපත් වන කුඩා ව්‍යවසායකයෙක් නම් මේ ඒ මානසිකත්වය වෙනස්... Read more »
කුඩා ව්‍යාපාරයක හිමිකාරීත්වය දැරීම බොහෝ වාසි සහිත අද්විතීය අවස්ථාවකි. අද කුඩා ව්‍යාපාර දියුණු වෙමින් පවතින අතර එහි බලපෑම සැලකිය යුතු ය. ඉතින් විශාල වර්ධනය සහ හොඳම ප්‍රතිඵල සඳහා කුඩා ව්‍යාපාර මෙහෙයවන්නේ කෙසේද?... Read more »
රැකියා, නවෝත්පාදන, දළ දේශීය නිෂ්පාදිතයේ දායකත්වය, ආර්ථික වර්ධනය, ග්‍රාමීය සංවර්ධනය මෙන්ම අපනයන හරහා ආර්ථික වර්ධනයට දායක වන බැවින්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ගෝලීය ආර්ථිකයට අතිශයින්... Read more »
වර්තමාන අධි-සම්බන්ධිත ලෝකයේ, ඔබගේ (LinkedIn profile) එක හුදෙක් සන්නිවේදන මෙවලමකට වඩා වැඩි දෙයකි. එය ඔබගේ පළමු හැඟීම (first impression), සවිස්තරාත්මක ව්‍යාපාරික කාඩ්පතක් (detailed business card) සහ ජාලකරණ බලාගාරයක් (networking powerhouse) ලෙස ක්‍රියා... Read more »
2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබූ තිබූ ‘පරාටේ නීති සහනය’ තවත් මාස කිහිපයකින් දීර්ඝ කිරීමට වත්මන් ජාතික ජන බලවේගය රජය තීරණය කළේය. මේ බව 2024 දෙසැම්බර් 18 වැනිදා... Read more »

