කොටස් වෙළෙඳපොළේ පෙරළිකාර වර්ධනයක්

අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී.... Read more »

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද ජනපති ප්‍රධානත්වයෙන්

ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ... Read more »
Ad Widget

‘2030 වන විට ඩිජිටල් අපනයන හරහා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්’

2030 වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් අපනයනවලින් / digital exports පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ... Read more »

ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. එම... Read more »

වසර දෙකකට පසු මුදල් වෙළඳපොළ අතිරික්තයට පැමිණේ – මහ බැංකුව

විදේශ විනිමය මිලදී ගැනීම් සහ මහ බැංකු මැදිහත්වීම් ද්‍රවශීලතා යථා තත්ත්වයට පත් කිරීමට හේතු වේ. 2024 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 168.1ක අතිරික්තයක් වාර්තා කළ... Read more »

උත්සව සමය වන විට උද්ධමනයට කුමක් වෙයි ද ? Bloomberg හෙළිදරව්ව

2024 දී පාරිභෝගික මිල ගණන් 1.3% කින් ඉහළ ගිය පසු, 2025 දී ශ්‍රී ලංකාවේ උද්ධමනය සාමාන්‍යයෙන් 2% ක් පමණ වනු ඇතැයි ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන Bloomberg පවසයි. පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය... Read more »

2025 ජනවාරී මාසයේ ‘උද්ධමනය’ ඍණ වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව... Read more »

පොලිය අඩු නිසා බැංකු ණය ගැනීම් වැඩිවෙලා

පසුගිය 2024 වසරේ අවසන් වරට පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී... Read more »

ව්‍යාපාර විශ්වාසය ඉහළට. වසර 10කට පසු වැඩිම අගය 2025 ජනවාරියේ දී

ශ්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හා මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන PEPPERCUBE විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-PEPPERCUBE Business Confidence Index හෙවත් BCI දර්ශකය 2025 ජනවාරි මාසය තුළ දී... Read more »

2024 දෙසැම්බර් මාසයේ අපනයන කාර්ය සාධනය

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර  2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර්... Read more »