2025 ජනවාරි අපනයන ආදායමේ කැපි පෙනෙන වර්ධනයක් -EDB

2025 ජනවාරි මාසයේ දී ශ්‍රි ලංකාවේ අපනයන ඩොලර් බිලියන 1.3 ඉක්මවා ගොස් ඇති අතර එය වසරේ ශක්තිමත් හා බලාපොරොත්තු සහගත ආරම්භයක් සනිටුහන් කරයි! මෙම කැපී පෙනෙන වර්ධනය ශ්‍රි ලාංකේය කර්මාන්තවල ඔරොත්තු දීමේ... Read more »

ශ්‍රී ලංකාවේ අයවැය ගැන Fitch Ratings සුභවාදී වෙයි

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබන ඇති බවත්, මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය... Read more »
Ad Widget

රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක්

ආර්ථික ස්ථායීතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ රාජ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ රජයේ දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස රාජ්‍ය ව්‍යවසාය සඳහා දැනුම හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් අද (25) කොළඹ මිලෝදා ඇකඩමියේ දී පැවැත්විණි. කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර... Read more »

2025 අයවැය රටට සුබදායී අයවැයක් – මහ බැංකු අධිපති

ජනාධිපතිවරයා ඊයේ ඉදිරිපත් කළ අයවැය ඇතැමුන් IMF අයවැයක් ලෙස හැදින්වූවත්, එය රටට සුබදායී අයවැයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (18) කොළඹ පැවැති පශ්චාත් අයවැය සාකච්ඡාවට එක්වෙමින් මහ... Read more »

2025 පළමු මාසයේ නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක... Read more »

2025 දී ඇඟලුම් අපනයන මිල පහත වැටීමකට මුහුණ දෙනු ඇතැයි බිය

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයට (Joint Apparel Association Forum  – JAAF) අනුව, ඇඟලුම් අපනයනවල පුරෝකථනය කරන ලද වැඩිවීමක් තිබියදීත්, 2025 දී මිල තරඟකාරිත්වය වැඩිවීම හේතුවෙන් වසර තුළ ඇඟලුම් අපනයන ආදායමේ මන්දගාමී වර්ධනයක් අපේක්ෂා... Read more »

SLAEA 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම: මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙළක්

විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා – රජිතා ජයසූරිය – ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික... Read more »

මූලික ණය අනුපාතිකය 8% ට වඩා පහළට – මහ බැංකුව

මෙරට ඇතැම් වානිජ බැංකුවල ප්‍රමුඛ ණය අනුපාතිකය / prime lending rate 8% ට වඩා පහත වැටී ඇති බව මහ බැංකුව පවසයි. මෙම පහත වැටීම සිදුව ඇත්තේ කොවිඩ් වසංගය සහ ආර්ථික අර්බුදයෙන් වසර... Read more »

MICE සංචාරක ව්‍යාපාරය 15% දක්වා පුළුල් කිරීමට ආකර්ෂණීය නව සැලසුම්

රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (Meetings, Incentives, Conferences, and Exhibitions – MICE) සංචාරක ව්‍යාපාරයෙන් පැමිණෙන සංචාරකයින්ගේ කොටස මුළු සංචාරක පැමිණීම්වලින් 15% දක්වා වැඩි කිරීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අරමුණ වන අතර, MICE... Read more »

MCB ලැයිස්තුගත කිරීම් සඳහා වන විදේශ විනිමය සීමාවන් ලිහිල් කරන ලෙස CSE මහ බැංකුවෙන් ඉල්ලා සිටී

බහු මුදල් මණ්ඩලයේ (Multi-Currency Board–  MCB) කොටස් ලැයිස්තුගත කිරීමෙන් රැස් කරන ලද විදේශ මුදල් වලින් නම් කරන ලද අරමුදල් / foreign currency-denominated funds නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති සීමාවන් ලිහිල්... Read more »