සම්පත් බැංකුව තම ගනුදෙනුකරුවන්ට මුල්‍ය සහ ආරක්ෂණ විසඳුම් එකවර ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ අංක එකේ බැංකු රක්ෂණ සේවා සපයන්නා වන යුනියන් ඇෂුවරන්ස් ආයතනය සමග උපායමාර්ගික හවුල්කාරීත්වයකට පසුගියදා එළැඹුණේ ය. මෙම හවුල්කාරීත්වය යටතේ... Read more »
කොළඹ කොටස් වෙළෙඳපොළ 2025 ජනවාරි මාසයේ දී 7.39%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී තිබේ. වසර ආරම්භයේ දී ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) දින ගනුදෙනු... Read more »
ශ‍්‍රී ලංකාවේ අපනයන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමණය වෙනුවෙන් ක‍්‍රියාත්මක කලයුතු උපාය මාර්ග සහ ඒ සඳහා ඇති අවස්ථාවන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර වෙළඳාමෙහි ප‍්‍රධාන පාර්ශවකරුවන් වන අපනයනකරුවන් සහ එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානීන් එකතු කරමින් NDB බැංකුව... Read more »
පසුගිය 2024 වසරේ අවසන් වරට පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී... Read more »
පසුගිය දා BMICH හි පැවති ‘කැදැල්ල Living in Style’ ප්‍රදර්ශනයෙහි නිළ බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් ගේ අභිලාශ ඉදිරියට ගෙන යාම සඳහා සහය විය. කැදැල්ල... Read more »
ශ්රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA , Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’... Read more »
ශ්රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හා මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන PEPPERCUBE විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-PEPPERCUBE Business Confidence Index හෙවත් BCI දර්ශකය 2025 ජනවාරි මාසය තුළ දී... Read more »
සමාජ මාධ්‍ය ගිනුමක් නොමැති පුද්ගලයෙක් වර්තමාන ලෝකයේ ජීවත් විය නොහැකි තරමට එය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී තිබේ. බොහෝ රටවල සමාජ මාධ්‍ය භාවිතය සමස්ත ජනගහණයෙන් 80-90% ඉක්මවා යන තරමට එය පුළුල් වී තිබෙන... Read more »
TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවන් මඟින් ව්‍යාපාර හැකියාවන් ඉහළ නංවමින් නවෝත්පාදන හා වර්ධනය වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා දෙයි සෑම වසරකම නොවැම්බර් මස තුන්වන අඟහරුවාදා දිනය වෙන්වී ඇත්තේ ව්‍යවසායකයින්ගේ දිනය වෙනුවෙනි. ආර්ථික වර්ධනය හා... Read more »
ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය 2023 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 4.06% ක වැඩිවීමක් වන අතර 2024 දෙසැම්බර් මස වන විට ඇමෙරිකානු ඩොලර්... Read more »

