
HNB ඇෂුවරන්ස් PLC (HNBA) නවතම LMD 100 ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරමින් ශ්‍රේණි 13කින් ඉහළ ගොස් 64 වන ස්ථානය හිමි කර ගෙන ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් ලෙස වන තම ප්‍රතිරූපය HNB ඇෂුවරන්ස් නැවතත් තහවුරු කර ගෙන තිබේ.
LMD 100 ශ්‍රේණිගත කිරීම වනාහි ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත ප්‍රසිද්ධ සමාගම්වල මූල්‍ය ක්‍රියාකාරීත්වය වාර්ෂිකව ඇගැයීමට ලක් කරන ප්‍රකට ශ්‍රේණිගත කිරීමකි. 2026 වන විට 10%ක වෙළෙඳපොළ කොටසක් අත් කර ගැනීමේ අභිලාෂ පිරී ගමනේ පූර්ව අත්‍යන්ත අදියරට ලැබුවා වූ 2025 වසර මුලපුරන හෙයින්, මෙම වසර ආරම්භයේදී සිටම පසුගිය වසර කිහිපය තුළ පවත්වා ගෙන ආ වර්ධන ගම්‍යතාව වඩාත් ක්‍රමානුකූලව උපයෝගී කර ගැනීමට HNB ඇෂුවරන්ස් සැලසුම් කරමින් සිටියි.