ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් ව්‍යවසායකත්වය හඹා යන්නේ 3%ක් පමණයි – ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (National Enterprise Development Authority – NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ වත්මන් වැඩකරන ජනගහනයෙන් සියයට 3ක් පමණක් ව්‍යවසායකත්වයේ / Entrepreneurial නියැලී සිටින... Read more »
නෙළාගත් කෘෂි බෝග අස්වනු පාරිභෝගිකයා අතට පත්කිරීමට පෙර ගබඩා කර තබා ගැනීම මෙන්ම සැකසූ අස්වනු පාරිභෝගික ආකර්ක්‍ෂණය දිනාගත හැකි ආකාරයෙන් අසුරා අලෙවි කිරීමද වෙළඳාමේ උපක්‍රමයකි. එමෙන්ම එළවළු, පලතුරු හා ආහාර ද්‍රව්‍ය පොලිතීන් මළු තුළ... Read more »
මහා පරිමාණ කර්මාන්තකරණයක් ආරම්භ කළා යැයි මෙතෙක් කළක් රජයන් ගණනාවක් උදම් අනා කටයුතු කළත් එවැන්නක් සාර්ථකව සිදුනොවී ඇති රටක නව රජය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් නඟා සිටුවීමට සුළුවෙන් හෝ පටන් ගෙන... Read more »
ඉහළ ඡායාරූප විස්තරය – ඒ.කේ. ජයවර්ධන මහත්මිය, (අධ්‍යක්ෂක, ව්‍යාප්ති සහ පුහුණු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව) ජී.එන්. අරුණ තිලක මහතා (අතිරේක අධ්‍යක්ෂ, කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව) සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ... Read more »
කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය (Small and medium-sized enterprises – SMEs) යනු මහා පරිමාණ සමාගම් හා සසඳන විට අඩු සේවක සංඛ්‍යාවක්, වත්කම් හෝ ආදායම් අඩු පරිමාණයෙන් සමන්විත ව්‍යාපාර වේ. SMEs සඳහා නිශ්චිත... Read more »
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (Small and Medium Enterprises – SMEs) ජාතික නිෂ්පාදනය, රැකියා සහ රටවල් තුළ ක්‍රියාත්මක වන සමාගම්වල කොටස් සඳහා ඔවුන්ගේ දායකත්වය අනුව ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාවේ... Read more »
ඩිජිටල් පරිවර්තනය මුල් බැසගත් විට කෘතිම බුද්ධිය ව්‍යාපාර හරහා ප්‍රවේශ වීමට පටන් ගනී. ව්‍යවසායකයින් සඳහා මෙය විශිෂ්ට ආරංචියක් විය හැකිය. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබේ වෘත්තීය සහ පෞද්ගලික ජීවිතයේ සෑම අංශයකම කෘත්‍රිම... Read more »
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට කෘත්‍රිම බුද්ධියෙන් / Artificial Intelligence ප්‍රයෝජන ගත හැකි ආකාරය. කෘත්‍රිම බුද්ධියේ (Artificial Intelligence – AI) ශීඝ්‍ර දියුණුවත් සමග, සෑම තරාතිරමකම ව්‍යාපාර ඔවුන්ගේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම සඳහා මෙම... Read more »

