ක්ෂුද්‍ර ව්‍යාපාරයක් සහ කුඩා ව්‍යාපාරයක් අතර වෙනස හඳුනා ගනිමු

ව්‍යාපාරයක විශාලත්වය තීරණය කිරීමට බොහෝ ක්‍රම තිබේ. සමහර සමාගම්වල ඉතා සුළු පිරිසක් සේවය කරන නමුත් ඔවුන් විශාල ආදායමක් උපයති. තවත් සමහර සමාගම් විශාල සේවක සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර ඔවුන්ගේ කාර්යයන් මත... Read more »

Food Extruder Machine: නෙරපුම් යන්ත්‍ර ඇසුරෙන් ක්‍ෂණික ආහාර නිෂ්පාදනය  කරමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ බොහෝවිට, කුසගින්න දරා ගැනීමට අසීරු අවස්ථාවකදී හෝ ආහාර සකසා ගැනීමට කාලය සිමාවන අවස්ථාවන්හිදී ක්ෂණික ආහාර Instant Foods හෝ පෙර පිසූ ආහාර Precooked Foods  වෙත අප යොමුවන්නේ නිරායාසයෙනි. රැගෙන යාමට පහසු, රසවත් එවැනි... Read more »
Ad Widget

Mrs. World අනුශූරිය ඉෂාදි අමන්දා ඇගේ ඓතිහාසික ජයග්‍රහණය ගැන ආවර්ජනය කරයි

කුඩා කල සිට ම මට වෙනස් බවක් දැනුණු අතර, එම හැඟීම මට ශක්තිය ලබා දුන්නා. මම වයස අවුරුදු 16 දී ප්‍රංශයේ වැඩ කිරීමට පටන් ගත්තා, අවදානම් ගත්තා, බැංකුවක සුව පහසු රැකියාවෙන් තෘප්තිමත්... Read more »

අර්බුදවලින් පීඩාවට පත් MSME සන්ධානයේ සාමාජිකයින්ගෙන් විරෝධතාවක්

2019 වසරේ සිට බහුවිධ අර්බුදවලින් පීඩාවට පත්ව ඇති ණයගැති ව්‍යාපාරවලට නිසි සහාය ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ (MSME) සන්ධානයේ සාමාජිකයින් ඊයේ (07) මහ බැංකුවට... Read more »

26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල : ජයග්‍රාහකයින් මෙන්න !

2023/24 වසරේ අපනයනකරු සම්මානය MAS Capital (Pvt) Ltd දිනාගනියි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 26 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි මස 07 වැනි සිකුරාදා... Read more »

කාන්තා ව්‍යවසායිකාවන්ට ‘මූලධනය’ සොයා ගැනීම දුෂ්කර ඇයි ?

කාන්තා ව්‍යවසායකයින් බොහෝ විට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් නැතහොත් මූලධනය සපයා ගැනීමේ මාවත සොයා ගන්නේ සම මට්ටමේ ක්‍රීඩා පිටියකට වඩා අතිෂය දුෂ්කර හා අභියෝගාත්මක ප්‍රවේශයකිනි. මෙවැනි පසුබිමක් තුළ ව්‍යවසායක භූ දර්ශනය... Read more »

Parate Execution: පරාටේ නීතිය ගැන SMEs ඔබ මේ කරුණු දැන සිටියාද ?

2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා තාවකාලිකව අත්හිටුවනු ලැබූ තිබූ ‘පරාටේ නීති සහනය’ තවත් මාස කිහිපයකින් දීර්ඝ කිරීමට වත්මන් ජාතික ජන බලවේගය රජය තීරණය කළේය. මේ බව 2024 දෙසැම්බර් 18 වැනිදා... Read more »

ඩිජිටල්කරණය රට අලුත් තලයකට ඔසවා තබනු නියතයි – ජනපති

ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ අනුව රාජ්‍ය ඩිජිටල්කරණ ගෙවීම් වේදීකාවක් ඇති... Read more »

කොටස් වෙළෙඳපොළේ පෙරළිකාර වර්ධනයක්

අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී.... Read more »

DFCC බැංකුව DFCC ONE සමගින් ඩිජිටල් බැංකුකරණ සේවාවන්ගේ විශිෂ්ටත්වයේ පෙරළියකට මුලපුරයි

DFCC බැංකුව මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාවන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පෙරළිකාරී DFCC ONE ජංගම යෙදුම හඳුන්වා දී තිබේ. මෙය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඔවුන්ට උපරිම පහසුවක් හා ආරක්ෂාවක් හිමි වන නවෝත්පාදන හඳුන්වා දීම සඳහා... Read more »