
2019 වසරේ සිට බහුවිධ අර්බුදවලින් පීඩාවට පත්ව ඇති ණයගැති ව්‍යාපාරවලට නිසි සහාය ලබා දීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ (MSME) සන්ධානයේ සාමාජිකයින් ඊයේ (07) මහ බැංකුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වීය. එහි අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.