NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර ඇති ගෝලීය මුලපිරීමක් වන කාන්තා ව්‍යවසායකයින්ගේ මූල්‍ය... Read more »
Franchise India Groupහි සභාපතිවරයා කළ විශේෂ හෙළිදරව්ව ඔහු කොළඹට ගෝලීය ෆ්‍රැන්චයිස් සංසදය (Global Franchise Forum – GFF) හඳුන්වා දීමෙන් ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ නවෝත්පාදනයන් පෝෂණය කරමින් ජාත්‍යන්තර ෆ්‍රැන්චයිසර්වරුන් දේශීය ව්‍යවසායකයින් සමඟ... Read more »
ISFA අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සෝනියා චෞද්‍රි ශ්‍රී ලංකාවේ ෆ්‍රැන්චයිසින්කරණය දිරිමත් කිරීම ආර්ථික ප්‍රකෘතිය වේගවත් කරන බව බව ඉන්දියානු කුඩා ව්‍යාපාර සහ ෆ්‍රැන්චයිස් සංගමයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සෝනියා චෞද්‍රි Sonya Chowdhry පැවසුවාය. ඉන්දියානු... Read more »
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. Read more »
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපති අනුර කුමාර... Read more »
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක් පසුගිය අප්‍රේල්... Read more »
කෘෂි සංචාරක ව්‍යාපාරය යනු ග්‍රාමීය ජීවිතය, කෘෂිකර්මාන්තය, දේශීය සංස්කෘතිය සහ උරුමය ප්‍රදර්ශනය කිරීම සහ අත්විඳීම කෙරෙහි අවධානය යොමු කරන සංචාරක ක්‍රමයකි. එයට ගොවිපළ චාරිකා, කෘෂිකාර්මික නිරූපණ, දේශීය ආහාර රස බැලීම සහ ගොවීන්... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී අද (29) පිළිගන්වනු ලැබිණි. මහ... Read more »
ශ්‍රී ලංකාවේ දේශීය වෙළඳපොළට නීති විරෝධී රසකැවිලි නිෂ්පාදන ඇතුළු වීම ඉහළ යාම නීත්‍යානුකූල ව්‍යාපාරවලට සැලකිය යුතු අභියෝග එල්ල කරන අතර පාරිභෝගිකයින්ට ද සෞඛ්‍ය අවදානම් ඇති කරන බව CBL Foods International ප්‍රධාන විධායක... Read more »

