පුරෝගාමී දත්ත විද්‍යාඥයෙකු සහ ව්‍යවසායකයෙකු වන නිකින් මාතරආරච්චි සමාජ මාධ්‍ය, අලෙවිකරණ සහ වෙළඳ දැන්වීම් කාණ්ඩය යටතේ 2025 සඳහා කීර්තිමත් Forbes 30 Under 30 Asia ලැයිස්තුවට නම් කර ඇත. ඔහු කොළඹ පදනම් කරගත්... Read more »
කෘෂිකර්මාන්තය ව්‍යවසායකත්වය / entrepreneurship සඳහා ඉතා වැදග් අවස්ථා කිහිපයක් ලබා දෙයි. ඇසුරුම් කිරීම, අමුද්‍රව්‍ය සැපයීම, කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සහ අනෙකුත් ආශ්‍රිත කර්මාන්ත වැනි කෘෂි ව්‍යාපාර අංශයේ නව අපේක්ෂාවන් රාශියක් ඇත. ක්ෂුද්‍ර මූල්‍යකරණය... Read more »
Prime සමූහ ව්‍යාපාරයේ ගෝලීය සන්නාම තානාපතිනිය ලෙස සුප්‍රකට ගායන ශිල්පිනියක වන උමාරියා සිංහවංශ පත්කර තිබේ. වසර 30 ක උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනාගත් දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහ ව්‍යාපාරය, ඕස්ට්‍රේලියාවේ සහ ඩුබායි... Read more »
ශ්රී ලංකාව ආර්ථික වෙනස්කම් රැසකට මුහුණ දෙන විට, NDB බැංකුව විශ්වාසදායක රන් ණය පහසුකම් සේවාව හරහා වගකිවයුතු මූල්‍ය සහකරුවෙකු ලෙස තම භූමිකාව අඛණ්ඩව පවත්වාගෙන යයි. ශ‍්‍රී ලාංකිකයින් සඳහා රන් භාණ්ඩ වඩාත් විශ්වාසදායක... Read more »
මෙරට නිෂ්පාදන ආර්ථිකය පණ ගන්වමින් ග්‍රාමීය සංවර්ධනයට සක්‍රීයව මැදිහත්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට දැනුම් දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ප්‍රමුඛ සංවර්ධන උපායමාර්ගයක් වන ඩිජිටල් ආර්ථික සංවර්ධනයට... Read more »
CRIB අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (Credit Information Bureau – CRIB), ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ එක්ව ප්‍රධාන නීති සම්පාදන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් චංචල වත්කම් උකස්... Read more »

