‘ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පද්ධතිය’ පිළිබඳ දැනුම බෙදා ගැනීමේ සැසියක්

Spread the love

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිය (සතිපතා MBA හදාරන සිසුන් සඳහා “ශ්‍රී ලංකාවේ ව්‍යවසායක පද්ධතිය” පිළිබඳ දැනුම බෙදා ගැනීමේ සැසියක් 2025 මාර්තු 25 වන දින සාර්ථකව පවත්වන ලදී. මෙම සැසිය හරහා ව්‍යවසායක අංශය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමට අවස්ථාව හිමි විය.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *