2025 ජනවාරි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි. නිෂ්පාදන කටයුතුවල තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2025 ජනවාරි මාසයේදී 59.0ක දර්ශක... Read more »
විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා – රජිතා ජයසූරිය – ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික... Read more »
මෙරට ඇතැම් වානිජ බැංකුවල ප්‍රමුඛ ණය අනුපාතිකය / prime lending rate 8% ට වඩා පහත වැටී ඇති බව මහ බැංකුව පවසයි. මෙම පහත වැටීම සිදුව ඇත්තේ කොවිඩ් වසංගය සහ ආර්ථික අර්බුදයෙන් වසර... Read more »
බහු මුදල් මණ්ඩලයේ (Multi-Currency Board– MCB) කොටස් ලැයිස්තුගත කිරීමෙන් රැස් කරන ලද විදේශ මුදල් වලින් නම් කරන ලද අරමුදල් / foreign currency-denominated funds නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති සීමාවන් ලිහිල්... Read more »
අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී.... Read more »
2030 වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් අපනයනවලින් / digital exports පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ... Read more »
විදේශ විනිමය මිලදී ගැනීම් සහ මහ බැංකු මැදිහත්වීම් ද්‍රවශීලතා යථා තත්ත්වයට පත් කිරීමට හේතු වේ. 2024 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 168.1ක අතිරික්තයක් වාර්තා කළ... Read more »
2024 දී පාරිභෝගික මිල ගණන් 1.3% කින් ඉහළ ගිය පසු, 2025 දී ශ්‍රී ලංකාවේ උද්ධමනය සාමාන්‍යයෙන් 2% ක් පමණ වනු ඇතැයි ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන Bloomberg පවසයි. පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය... Read more »
කොළඹ පාරිභෝගික මිල දර්ශකය පසුගිය 2024 දෙසැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 1.7ක අවධමනයට සාපේක්ෂව 2025 ජනවාරි මාසයේ දී සියයට 4.0ක අවධමනයක් හෙවත් ඍණ අගයක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව... Read more »
පසුගිය 2024 වසරේ අවසන් වරට පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ කෙටිකාලීන මුදල් වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වූ අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය එක්දින ප්‍රතිපත්ති පොලී... Read more »

