විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ නැංවීමට කටයුතු කරනවා – රජිතා ජයසූරිය – ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික... Read more »
මෙරට ඇතැම් වානිජ බැංකුවල ප්‍රමුඛ ණය අනුපාතිකය / prime lending rate 8% ට වඩා පහත වැටී ඇති බව මහ බැංකුව පවසයි. මෙම පහත වැටීම සිදුව ඇත්තේ කොවිඩ් වසංගය සහ ආර්ථික අර්බුදයෙන් වසර... Read more »
රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන (Meetings, Incentives, Conferences, and Exhibitions – MICE) සංචාරක ව්‍යාපාරයෙන් පැමිණෙන සංචාරකයින්ගේ කොටස මුළු සංචාරක පැමිණීම්වලින් 15% දක්වා වැඩි කිරීම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ අරමුණ වන අතර, MICE... Read more »
බහු මුදල් මණ්ඩලයේ (Multi-Currency Board– MCB) කොටස් ලැයිස්තුගත කිරීමෙන් රැස් කරන ලද විදේශ මුදල් වලින් නම් කරන ලද අරමුදල් / foreign currency-denominated funds නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති සීමාවන් ලිහිල්... Read more »
අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී.... Read more »
ඩිජිටල් සමාජයක් කරා රට ගෙන යාමේ දැවැන්ත පියවරක් තබමින් නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරේ. සියලුම රජයේ ගෙවීම් ඩිජිටල්කරණය කිරීමේ... Read more »
2030 වන විට ශ්‍රී ලංකාවට ඩිජිටල් අපනයනවලින් / digital exports පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 5ක ආදායමක් උපයා ගත හැකි බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පවසයි. ඊයේ... Read more »
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. එම... Read more »
විදේශ විනිමය මිලදී ගැනීම් සහ මහ බැංකු මැදිහත්වීම් ද්‍රවශීලතා යථා තත්ත්වයට පත් කිරීමට හේතු වේ. 2024 දෙසැම්බර් අවසානය වන විට ශ්‍රී ලංකාවේ දේශීය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 168.1ක අතිරික්තයක් වාර්තා කළ... Read more »
2024 දී පාරිභෝගික මිල ගණන් 1.3% කින් ඉහළ ගිය පසු, 2025 දී ශ්‍රී ලංකාවේ උද්ධමනය සාමාන්‍යයෙන් 2% ක් පමණ වනු ඇතැයි ලෝ ප්‍රකට වෙබ් අඩවියක් වන Bloomberg පවසයි. පසුගිය ජනවාරි මාසයේදී උද්ධමනය... Read more »

