බහු මුදල් මණ්ඩලයේ (Multi-Currency Board– MCB) කොටස් ලැයිස්තුගත කිරීමෙන් රැස් කරන ලද විදේශ මුදල් වලින් නම් කරන ලද අරමුදල් / foreign currency-denominated funds නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා පනවා ඇති සීමාවන් ලිහිල්... Read more »
පොල් වගා කිරීමේ මණ්ඩලය (Coconut Cultivation Board – CCB) කප්රුක අරමුදල් කළමනාකරණ මණ්ඩල සමිති ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව පෙබරවාරි 17 වන දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ වේ. පොල් වගාව... Read more »
සෑම ජාතියකම ආර්ථික ප්‍රගතියට ව්‍යවසායකත්වය සැලකිය යුතු ලෙස බලපායි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් අඩකට වඩා කාන්තාවන් සමන්විත වන නමුත් ඔවුන්ගෙන් ආර්ථිකයට ක්‍රියාකාරීව සහභාගී වන්නේ 35%ක් තරම් පිරිසකි. එබැවින් කාන්තා ව්‍යවසායකත්වය රටට තීරණාත්මක වේ... Read more »
ව්‍යාපාරයක් ගොඩනැගීම තේ කෝප්පයක් පානය කිරීම මෙන් සරල දෙයක් නොවේ. හැමෝට ම ස්ටීව් ජොබ්ස් කෙනෙක් වීමට ද නොහැකි ය. කෙසේ වෙතත් ඔබේ අදහස් දියුණු ව්‍යාපාරයක් බවට පත් කිරීමට යම් යම් ක්‍රම තිබේ.... Read more »
වර්තමාන අධි-සම්බන්ධිත ලෝකයේ, ඔබගේ (LinkedIn profile) එක හුදෙක් සන්නිවේදන මෙවලමකට වඩා වැඩි දෙයකි. එය ඔබගේ පළමු හැඟීම (first impression), සවිස්තරාත්මක ව්‍යාපාරික කාඩ්පතක් (detailed business card) සහ ජාලකරණ බලාගාරයක් (networking powerhouse) ලෙස ක්‍රියා... Read more »
ව්‍යාපාරයක විශාලත්වය තීරණය කිරීමට බොහෝ ක්‍රම තිබේ. සමහර සමාගම්වල ඉතා සුළු පිරිසක් සේවය කරන නමුත් ඔවුන් විශාල ආදායමක් උපයති. තවත් සමහර සමාගම් විශාල සේවක සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති අතර ඔවුන්ගේ කාර්යයන් මත... Read more »
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ බොහෝවිට, කුසගින්න දරා ගැනීමට අසීරු අවස්ථාවකදී හෝ ආහාර සකසා ගැනීමට කාලය සිමාවන අවස්ථාවන්හිදී ක්ෂණික ආහාර Instant Foods හෝ පෙර පිසූ ආහාර Precooked Foods වෙත අප යොමුවන්නේ නිරායාසයෙනි. රැගෙන යාමට පහසු, රසවත් එවැනි... Read more »
කුඩා කල සිට ම මට වෙනස් බවක් දැනුණු අතර, එම හැඟීම මට ශක්තිය ලබා දුන්නා. මම වයස අවුරුදු 16 දී ප්‍රංශයේ වැඩ කිරීමට පටන් ගත්තා, අවදානම් ගත්තා, බැංකුවක සුව පහසු රැකියාවෙන් තෘප්තිමත්... Read more »

