NEDA සහ ශ්‍රී ලංකා තේ අපනයකරුවන්ගේ සංගමය අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකා තේ අපනයකරුවන්ගේ සංගමයත්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියත් අතර විශේෂ හමුවක් 2025 මාර්තු 5 වන  දින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවත්විණි. මෙම අවස්ථාව සඳහා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලක්‍ෂ්මන්... Read more »

වෙළඳපොළ අවශ්‍යතාවය සැපිරීම සඳහා NEDA වෙත විශ්ව විද්‍යාල පද්ධතියේ සහයෝගීතාවය

වෙළඳපොළ අවශ්‍යතාවය සැපිරීම සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ සහයෝගීතාවය ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල කීපයක පීඨාධිපතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ දී... Read more »
Ad Widget

NDB බැංකුව ළඟ එන උත්සව සමය වෙනුවෙන් “Remittance Festival Rewards” ප්‍රචාරක වැඩසටහන ආරම්භ කරයි

එළඹෙන උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳව ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී... Read more »

අපනයනකරුවන්ගේ සංසදයට අපනයනකරුවන්ගෙන් ගැටලු 110ක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 25 වන අපනයනකරුවන්ගේ සංසදය පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විය. මෙය අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදුවන අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම්... Read more »

2025 පෙබරවාරි මාසයේ දී අපනයන කාර්ය සාධනයේ කැපී පෙනෙන වර්ධනයක්

වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව සමස්ත අපනයන 2025 පෙබරවාරි මාසයේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,382.53 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව 4.62% ක කැපී පෙනෙන... Read more »

තම ව්‍යාපාර සාර්ථකව වර්ධනය කරන ව්‍යවසායකයින්ගේ ප්‍රබල පුරුදු  07ක්

ව්‍යාපාරයක් දියුණු කිරීම අනපේක්ෂිත හැරීම් සහ අවහිරතා වලින් පිරුණු වංකගිරියක ගමන් කිරීමක් වැනි හැඟීමක් ඇති කළ හැකිය. එනිසාම තම ව්‍යාපාරය සාර්ථක කරගත් ව්‍යවසායකයෙකුගේ සෑම සාර්ථක කතාවකටම පිටුපසින්, තිරසාර වර්ධනයක් සඳහා අඩිතාලම දමන... Read more »

ව්‍යවසායකයින්ට රැකියාවේදී සතුට සොයා ගත හැකි සහ ගොඩනඟා ගත හැකි ආකාරය

සතුට සේවකයින් අතරත් පතුරුවා හරින ආකාරය ඉගෙන ගනිමු ජාත්‍යන්තර සතුටු දිනය පසුගිය මාර්තු 20 වැනිදාට යෙදී තිබුණේය. ව්‍යවසායකයින්ට රැකියා ස්ථානයේ සතුට සාර්ථකත්වයට සෘජුවම බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව මෙනෙහි කිරීමට සුදුසු අවස්ථාවක් මේ... Read more »

‘ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නැහැ: මෙරට ආර්ථිකයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කරනවා’

අයවැය තෙවන වර කියැවීමේ විවාදයට එක් වෙමින් ජනපති අවධාරණය කරයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ ගෙවී ගිය මාස 04 තුළ රට සුබවාදී අනාගතයක් කරා ගෙන යා හැකි බවට වන විශ්වාසය ඇති කළ හැකි... Read more »

WE Finance Code: කාන්තා ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සහ ගැටලු රැසකට විසඳුම්

කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර මුහුණ දෙන මූල්‍ය අසමානතාවයට පිළියම් යෙදීමේ මාධ්‍යයක් ලෙස ‘සාක්ෂි මත පදනම් වූ සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති යාන්ත්‍රණයකට මාරුවීමේ හදිසි අවශ්‍යතාවය’ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය... Read more »

ව්‍යවසායකත්ව ධෛර්යය නංවාලීම සඳහා Startup Nation වැඩසටහන දියත් කරයි

ජාතික තරඟයේ ජයග්‍රහණය කරන ආරම්භකයෙකුට ඩොලර් 100,000ක අරමුදල් අවස්ථාවක් සඳහා සුදුසුකම් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය තවදුරටත් පෝෂණය කිරීම සහ එයට සහාය දීම සඳහා Hatch ‘ස්ටාර්ටප් නේෂන් / Startup Nation වැඩසටහන පසුගිය දා එළිදැක්වීය.... Read more »