කාන්තා ආර්ථික සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීමේ අඛණ්ඩ උත්සාහයක් ලෙස, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කමෝෂිඩා නාඕකි / Kamoshida Naoaki මහත්මිය මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තා ව්‍යවසායකයින් හමුවීමට ගියේය. ‘සාමයට මංපෙත්:... Read more »
“මගේම දිගු ව්‍යවසායක ගමනෙන් මම ඉගෙන ගත්තා සාර්ථකත්වය කියන්නේ ‘හොඳ අදහසක් තිබීම’ පමණක් නෙවෙයි කියලා” ව්‍යවසායකයින් බොහෝ විට ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස පිළිගැනේ. (ඒ සඳහා හොඳ හේතුවක් ඇත). ඔවුන් නවෝත්පාදනයන් මෙහෙයවයි, රැකියා... Read more »
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, ජෝන් ඩියර් ට්‍රැක්ටර් සඳහා පාරිභෝගිකයින්ට ආකර්ෂණීය ලීසිං විසඳුම්, අගය එකතු කළ සේවා සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ඇතුළු විශේෂ මූල්‍ය පහසුකම් පැකේජයක්... Read more »
2025 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව හැටන් නැෂනල් බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. ව්‍යාපාරික නායකයින්, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් සහ HNB නියෝජිතයින් ඇතුළුව... Read more »
යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම... Read more »
මදුරන්කුලිය Ocean food කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ocean star jack mackerel ටින් මාළු අපනයනය කිරීම සඳහා බහාලුම් වෙත පැටවීම අද (29) එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ දී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය... Read more »
අති නවීන තාක්‍ෂණයෙන් යුත් නිෂ්පාදනයක් දියත් කරන්නේ නම් එම සමාගම ක්ෂණික සාර්ථකත්වයක් ලබා ගනු ඇති බවට වර්තමාන ලෝකයේ පුළුල් විශ්වාසයක් තිබෙනවා. නමුත් ආරම්භක ව්‍යාපාර සමඟ වසර ගණනාවක් වැඩ කිරීමෙන් සහ මගේම ඒවා... Read more »
2022 දී 7.8%ක හැකිලීමකින් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී +5.2%ක වර්ධනයක් දක්වා ආපසු හැරී ඇති අතර එය රටේ ඔරොත්තු දීමේ හැකියාව යි. සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණක් නම්, මෙය සිදුවන්නේ ජාත්‍යන්තර... Read more »
සරලව පැහැදිලි කරන්නේ නම් ව්‍යවසායකත්වය යනු නව ව්‍යාපාරයක් නිර්මාණය කිරීම සඳහා මුල් මාවතකට පිවිසෙන පුද්ගලයෙකු හෝ කුඩා හවුල්කරුවන් කණ්ඩායමකි. අභිලාෂකාමී ව්‍යවසායකයෙකු ක්‍රියාශීලීව නිශ්චිත ව්‍යාපාරයක් සොයන අතර ව්‍යාපෘතිය හා සම්බන්ධ විශාලතම අවදානම භාර... Read more »
රටක් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදුන් පසු යළිත් එම රට යථා තත්ත්වයට පත් වීමට වසර කිහිපයක් ගත වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව... Read more »

