Tag: Success stories
මේ වන විට රට තුළ ‘ව්‍යවසාය උන්මාදයක්’ මෝදු වෙමින් තිබේ. ‘රැකියාවක්’ වෙනුවට ‘ව්‍යවසායක්’ යන අදහස සමාජගත වෙමින් තිබේ. මෙය යහපත් මෙන්ම ධනාත්මක ප්‍රවණතාවයකි. ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට පමණක් නොව සංවර්ධිත රටක්, දියුණු රටක්... Read more »
LAYOUTindex සහ CINEsync හි නිර්මාතෘ සහ සභාපති රුචිර පතිරණ මහතා 2025 වසරේ ව්‍යාපාර නායකයා® (Business Leader of the Year® 2025) සම්මාන උළෙලේදී “වසරේ ව්‍යවසායකයා / Entrepreneur of the Year” සම්මානයෙන් පිදුම් ලැබීය.... Read more »
පසුගිය අගෝස්තු මාසයේදී ජොහැන්නස්බර්ග්හිදී සාර්ක් සම්මාන සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන (SAARC Awards and Commonwealth Business Excellence Awards) දිනා ගැනීමෙන් පසු, ශ්‍රී ලංකාවේ පුරෝගාමී නව නිපැයුම්කරු, Abacus Tea සහ C2S.lk සභාපති... Read more »
My Sister’s Kitchen (MSK) දශකයකට වැඩි කාලයක් පුරා යාපනයට අනන්‍ය ආහාර සම්බන්ධයෙන් විශ්වාසනීය නමක් දිනා ගෙන ඇත. MSK පවුලේ සමීප රාත්‍රී භෝජන සංග්‍රහ, රැස්වීම් හෝ විශේෂ අවස්ථා සඳහා යාපනයේ සාම්ප්‍රදායික ආහාරවල ප්‍රාණවත්... Read more »
ශ්‍රී ලංකාව ඇතුළු බොහෝමයක් ආසියාතික රටවල කොස් දැක ගත හැකිය. ඒ අනුව කොස් සහ කොස් ඇට මානව පරිණාමයේ අනාදිමත් කාලයක සිට මිනිසුන් ආහාරයට ගත් ආහාරයකි. කොස් මදුළුවලට අමතරව කොස් ඇට ද ආහාරයට... Read more »
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දැවන්තයෙකු වූ හැරී ජයවර්ධන සිය දිවි ගමන නිම කර තිබේ. දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන හෙවත් හැරී ජයවර්ධන මිය යන විට 82 වන වියේ පසු විය. හැරී ජයවර්ධන බ්‍රිතාන්‍යයට... Read more »
කොවිඩ් වයිරසය හේතුවෙන් අප රටේ බොහෝ දෙනකුගේ ජීවනෝපායන් බිංදුවටම කඩා වැටිණි. ඇතැමකුට එය තමන්ගේ හැරවුම් ලක්ෂ්‍යය ද විය. අප ‘විස්කම්’ ලිපි පෙළෙන් හඳුන්වා දුන් බොහෝ ව්‍යවසායකයන් ද කොරෝනා වයිසරය පැතිර ගිය කාලය... Read more »
කෘෂි විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක් හිමිකරගෙන සිටින සුජීව ප්‍රියංකර බාලසූරිය මේ වන විට කාබනික ආහාර ද්‍රව්‍ය වගා කරන ගොවිපොළ ගණනාවකම හිමිකරුවෙකි වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීම යනු වර්තමානය වන විට... Read more »
ඇයගේ අරමුණ වනුයේ තම නිෂ්පාදනයන්ට සරිලන දේශීය වෙළෙඳපොළක් මෙන්ම සැලකිය යුතු මට්ටමින් විදේශීය වෙළෙඳ පොළක් සකස් කර ගැනීමය. කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත කිරීමෙන් තොරව කාබනික එළවළු හා පලතුරු යොදා ගනිමින් නව නිෂ්පාදන... Read more »

