2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් – EDB

2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට 2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා අපනයන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල... Read more »

ජනපති කැද වූ සර්ව පාක්ෂික සාකච්ඡාව සාර්ථකයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්... Read more »
Ad Widget

‘පරාටේ නීතිය යළි ක්‍රියාත්මක වීම’ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්, ක්‍රමසම්පාදන හා... Read more »

පශු කර්මාන්තයේ යෙදෙන ගොවීන්ගේ ප්‍රතිලාභ ඉහ දැමීමට පියවර

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත පශු සම්පත් යෝජනා ක්‍රමයෙන් ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කර ඇත. මෙහිදී සත්ව පාලනයේ යෙදෙන ගොවීන්ට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ... Read more »

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වේගයෙන් යළි යථා තත්ත්වයට – වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව 2024

මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව... Read more »

EFF සිව් වන සමාලෝචනය: ජනපති සහ IMF නියෝජිතයින් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් අද (07) ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹ ඇති විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ... Read more »

එක්සත් ජනපදය විසින් පැනවූ තීරුබදු සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි

ශ්‍රී ලංකාව විසින් ඇමරිකා එක්සත් ජනපදය වෙත කරනු ලබන අපනයන සඳහා 44% ක තීරු බද්දක් පැනවීම සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය දැඩි කනස්සල්ල පළ කරයි. මේ සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කළ... Read more »

RMV සියලු සේවාවන්ට TIN අංකය අනිවාර්යය කෙරේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සියලු සේවාවන් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ, 2025 අප්‍රේල් මස 15 වන දින සිට අදාළ TIN අංකය ඉදිරිපත් කිරීම... Read more »

බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන: මහ බැංකු චක්‍රලේඛය මෙන්න !

ශ්‍රී ලංකා බැංකු සංගමය සමඟ ඇති කරගත් එකඟතාවන්ට අනුකූලව, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සැලසීම සඳහා, එම සහන සියලුම බලපත්‍රලාභී... Read more »

අපනයනකරුවන්ගේ සංසදයට අපනයනකරුවන්ගෙන් ගැටලු 110ක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 25 වන අපනයනකරුවන්ගේ සංසදය පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව පැවැත්විය. මෙය අපනයනකරුවන්ට ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට සහ අපනයන ක්ෂේත්‍රයේ මුහුණදීමට සිදුවන අභියෝග සඳහා ප්‍රායෝගික විසඳුම්... Read more »