බ්‍රිතාන්‍යයේ වැඩි කාලයක් රැඳී සිටීමට සහ සරණාගතභාවය ඉල්ලා සිටීමට ඉඩ ඇති බවට සැලකෙන රටවල පුරවැසියන්ගෙන් ලැබෙන වීසා අයදුම්පත් නව රජයේ යටතේ සීමා කළ හැකිය. ටයිම්ස් පුවත්පතේ පළමුව වාර්තා කළ පරිදි, ස්වදේශ කටයුතු... Read more »
මෙරටට පැමිණ සිටින ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. මෙලෙස ලෝක බැංකු සභාපතිවරයෙක් ශ්‍රී... Read more »
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වියට්නාම් රාජ්‍ය සංචාරය අතරතුර වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා රැසකට ද එක්විය. ඒ අනුව දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රමුඛ ආයෝජකයින් වන වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ... Read more »
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා... Read more »
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වීය. වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ... Read more »
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූල වෙමින් 2025 මාර්තු මාසයේ දී ආරම්භ වූ අවධමන තත්ත්වය ලිහිල්වීම 2025 අප්‍රේල් මාසයේ දී ද දක්නට ලැබුණි. ඒ... Read more »
මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිමත් කිරීමේ අපේක්ෂාවන් ස්ථාපිත ජාතික ණය සුරැකුම් ආයතනය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. ප්‍රථම ඇපකර නිකුතුව යටතේ මූල්‍ය ආයතන තුනක් සඳහා... Read more »
අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. Read more »
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති රාමුව යටතේ 2025 අයවැයෙන් ප්‍රකාශයට පත් කළ ප්‍රධාන අරමුණක් වන 2025–2029 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිලධාරීන් කණ්ඩායමක් පසුගිය අප්‍රේල්... Read more »
කොළඹ දී පැවති රැස්වීම් සහ වොෂින්ටන් නුවර දී පැවති ජා.මූ. අරමුදලේ හා ලෝක බැංකුවේ වසන්ත සෘතුවේ රැස්වීම් අතරතුර දී සිදු කළ සාධනීය සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාව සඳහා වන ජා.මූ. අරමුදලේ දූත මණ්ඩලයේ... Read more »

