මෑතකාලීනව එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීරුබදු වෙනස්කම්, ශ්‍රී ලංකාවේ ආර්ථික පුරෝකථනයන්ට අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය කර ඇති පසුබිමක පවා, ශ්‍රී ලංකාව තම අපනයන වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සහ ස්ථාවරත්වය සහ වර්ධනය... Read more »
2025 පළමු කාර්තුව තුළ සේවා අපනයනය 10.88%කින් ඉහළට 2025 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අනුව මුළු අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 4,212.13 දක්වා ළඟා වී... Read more »
“ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඉහළ යාම මධ්‍යයේ ආර්ථික ශුභවාදී බව මාස හයක ඉහළම මට්ටමට ළඟා වී තිබේ” යනුවෙන් ප්‍රමුඛ ව්‍යාපාරික සඟරාවක් වන LMD 2025 අප්‍රේල් කලාපය වාර්තා කරයි. “ව්‍යාපාරිකයන් අතර ආර්ථිකය සම්බන්ධයෙන් ඉහළ ධනාත්මකතාවක්... Read more »
වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන... Read more »
ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයි
වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන... Read more »
ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය... Read more »
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා පනවන ලද නවතම ආනයන තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇත. භාණ්ඩ අපනයනයේ... Read more »
අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි දරුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය... Read more »
ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සම්බන්ධ කරන මාර්ගගත සමුළුව සාර්ථකයි ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ගෝලීය මට්ටමින් තවත් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශයේ පිහිටි ශ්‍රී ලංකා දූත... Read more »
මෑත ඉතිහාසයේ මෙරට මුහුණ දුන් දරුණුතම ආර්ථික පසුබෑමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙහි ස්ථායි ප්‍රගතිය පෙන්වා දෙමින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි මුඛ්‍ය ප්‍රකාශනය වන වාර්ෂික ආර්ථික සමාලෝචන වාර්තාව... Read more »

