ජනාධිපති සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර ‘ඇමරිකානු තීරුබදු’ පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (ජූලි 10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.... Read more »

අවදානම් පැවතියද ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක බව IMF කියයි

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික දැක්ම ධනාත්මක නමුත් ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවයන් සැලකිය යුතු අවදානම් ඇති කළ හැකි බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) අද (ජුලි 3 වැනිදා) ප්‍රකාශ කළේය. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට... Read more »
Ad Widget

මැයි මාසයේ ඇඟලුම් අපනයනයේ සුළු පහළ යාමක් – ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF)

2025 වසරේ මැයි මාසය තුළ මෙරට ඇඟලුම් අපනයනය සම මට්ටමක පැවතියද එය පසුගිය වසරේ අදාල මාසයට සාපේක්ෂව 0.63%ක පහත වැටීමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසයි. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර්... Read more »

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියට යම් සංශෝධනයක් සිදුකර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තුවෙනවා – කැබිනට් ප්‍රකාශක

අපනයනකරුවන්ට හානියක් නොවන ලෙසත් ආර්ථිකයට බලපෑමක් නොවන ලෙසත් ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද නව තීරුබදු ප්‍රතිපත්තියට යම් සංශෝධනයක් සිදුකර ගැනීමට රජයට හැකිවනු ඇති බවට බලාපොරොත්තුවක් පවතින බව කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය... Read more »

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 මැයි මාසයේ වාර්තා වූ -0.7% සිට 2025 ජුනි මාසයේ දී -0.6% ක් දක්වා  ඉහළ ගොස් ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම... Read more »

2025 මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 6.9 දක්වා ඉහළට

2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 කි.එය 2024 එම කාලයට සාපේක්ෂව 7.14%... Read more »

ස්ථාවර ආයෝජන වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වර්ධනයක් – BOI

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී... Read more »

 ‘ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය’ සමුළුව

ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මූ. අරමුදල) සමඟ එක්ව, 2025 ජුනි 16 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී “ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය” යන මැයෙන් ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වූයේය.... Read more »

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90%ක වැඩිවීමක්

ආයෝජන කැඳවා ගැනීමට නව දිශානතියක් ඔස්සේ අවධානය යොමු කිරීම ඉතා වැදගත් – ජනපති 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට... Read more »

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණයේ විනි­වි­ද­භා­වය IMF නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍ය­ක්ෂ­ව­රි­යගේ ඇග­යු­මට

රජයේ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් අනු­ග­ම­නය කරන ලද විනි­වි­ද­භා­වය සහ ක්‍රියා­ශීලි ප්‍රවේ­ශය ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ප්‍රථම නියෝජ්‍ය කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපි­නාත් මහ­ත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රග­තිය ශ්‍රී ලංකාවේ ආර්ථික... Read more »