ශ්‍රී ලංකා මහ බැංකුව ‘පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ’ මූලික නිරීක්ෂණ නිකුත් කරයි

2025 වසරේ දෙවන භාගය සඳහා සිදු කරන ලද පද්ධතිමය අවදානම් පිළිබඳ සමීක්ෂණයේ මූලික නිරීක්ෂණ   ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනය මගින් වෙළඳපොළ සහභාගීවන්නන් තුළ මූල්‍ය පද්ධතිය කෙරෙහි පවතින... Read more »

ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය ගැන ලෝක බැංකුව හෙළි කළ කරුණු

ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමේදී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ලෝක බැංකුව පවසයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපුම්වලින් එකක් වන එය වසර තුනක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8කට ආසන්න... Read more »
Ad Widget

2025 ජූලි මාසයේ ඇඟලුම් ආදායම 9%කින් ඉහළට

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2025 ජූලි  මාසයේදී ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කල අතර මෙය පෙර වසරේ මෙම කාලසීමාව හා සසඳන විට 9.84%ක් විය. 2025 ජුලි අවසන් වන විට මෙරට ඇඟලුම් අපනයන ආදායම... Read more »

2025 මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයනආදායම ඩොලර් බිලියන 10 කට ආසන්න අගයක් ගනී

2025 වසරේ මුල් මාස හත තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9992.53 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව... Read more »

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය අභිමුව ඇති අභියෝග ගැන සංවාදයක්

ඇමරිකා ඒක්සත් ජනපදයේ ට්‍රම්ප් පාලනය විසින් අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලබන අන්‍යේන්‍ය බදු හේතුවෙන් ඇමරිකා ඒකසත් ජනපදය වෙත සිදු කරන මෙරට අපනයනයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව සංකථනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේදී පැවැත්විණ.... Read more »

Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ

Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය දා (13) අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk... Read more »

අපනයන ප්‍රවර්ධනයට රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සමඟ උපාය මාර්ගික රැස්වීමක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් රටේ අපනයන හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළඳපල ප්‍රවේශය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් අලුතින් පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් 15 දෙනෙකු සමඟ උපාය මාර්ගික රැස්වීමක්... Read more »

ඇමරිකානු තීරු බදු 44% මට්ටමේ පැවතුණා නම් ශ්‍රී ලංකාවට IMF වැඩසටහන සංශෝධනය කළ යුතු තත්ත්වයක් පැනනගින්න ඉඩ තිබුණා – මහ බැංකු අධිපති

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආරම්භයේ දී ශ්‍රී ලංකාවේ අපනයන වෙනුවෙන් පනවන ලද 44% ක තීරු බදු නීතිය ක්‍රියාවට නැංවූවා නම්, ශ්‍රී ලංකාවට සංශෝධිත IMF වැඩසටහනක් සඳහා යායුතු තත්ත්වයක් උද්ගතවීමට ඉඩ... Read more »

සිංගප්පූරුවට කුකුළු මස් නිශ්පාදන අපනයනය ප්‍රවර්ධනය කරයි

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් 2025 අගෝස්තු 1 වන දින සිංගප්පූරු ආහාර ඒජන්සියේ (SFA) නියෝජිත කණ්ඩායමක් සමඟ රැස්වීමක් පවත්වන ලදී. මෙම රැස්වීම කුකුළු මස් නිෂ්පාදනාගාර විගණනයේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ... Read more »

2025 ජූනි: විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත්: ජංගම ගිණුමේ අතිරික්තයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශීය අංශය 2025 වසරේ මුල් භාගයේ දී වෙළඳ භාණ්ඩ ගිණුමේ හිඟය පුළුල් වීමක් හමුවේ වුව ද ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කරමින් ශක්තිමත්ව පැවතුණි. Read more »