මෙරට ගෘහ භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන Phoenix Industries සමාගමේ නවතම නිෂ්පාදන පෙළ ජනවාරි 23 කොළඹ පෝට් සිටි පරිශ්‍රයේදී එළිදක්වන ලදී. ගුණාත්මකභාවය, නවීනත්වය, නිර්මාණශීලීත්වය යන අංශවලට ප්‍රමුඛත්වය දෙමින් විවේක ගැනීම, අසුන් ගැනීම,... Read more »
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය Samsung සිය නව Bespoke AI දොර දෙකේ ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවේ එළි දක්වන ලදි. Bespoke නිර්මාණ සැලසුම සහ WIFI සම්බන්ධතාවය, Smart Things AI බලශක්ති මාදිලිය. Smart... Read more »
දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසු, එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිධූරය සඳහා ඔහුගේ දියණිය වන ස්ටෂානි ජයවර්ධන පත් කර ඇති බව එම සමාගම විසින් දැනුම් දී සිටී. එයිට්කන් ස්පෙන්ස් හි විධායක අධ්‍යක්ෂවරියක... Read more »
ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව Acuity Partners (පුද්) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සාර්ථකව අත්පත් කරගත් බව නිවේදනය කර ඇත. මෙම අත්පත් කරගැනීමත් සමඟින්, එම සමාගම HNB Investment Bank... Read more »
දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන බ්‍රවුන්ස් කෘෂි අංශය විසින් සිය නවතම ටැෆේ... Read more »
HNB ඇෂුවරන්ස් PLC (HNBA) නවතම LMD 100 ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ප්‍රගතියක් සනිටුහන් කරමින් ශ්‍රේණි 13කින් ඉහළ ගොස් 64 වන ස්ථානය හිමි කර ගෙන ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් ලෙස... Read more »
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනී විජයන්ති එදිරිසිංහ, තායි මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමයේ (TGJTA) සභාපති චොම්ෆොල් ෆොර්න්චින්ඩාරක්... Read more »
2025 වසරේ දී අමෙරිකාව ඇඟලුම් නිෂ්පාදන අංශයෙන් ඩොලර් බිලියන 365ක ආදායමක් උපයා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය පවසයි. පසුගියදා ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ... Read more »
ශ්‍රී ලංකාව රෙදිපිළි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට පසුගියදා සමත් විය. ඒ GTEX හි දෙවන අදියර යටතේ සංවිධානය කරනු ලැබූ දින 4ක වැඩසටහනට එක්වෙමිනි. GTEX යනු ආර්ථික කටයුතු පිළිබඳ... Read more »
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය අඛණ්ඩව 20 වැනි වරට පවත්වන “ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන 2025” උලෙළ පිළිබඳ නිල නිවේදනය පසුගියදා ජාතික වාණිජ මණ්ඩලය විසින් සිදුකෙරිණි. 2004 දී ආරම්භ කරන ලද පුරෝගාමී සම්මාන... Read more »

