මහජන බැංකුවේ කලවාන ශාඛාව නව පරිශ්‍රයකට

Spread the love

කලවාන ප්‍රදේශයේ ජනතාවගේ මූල්‍ය පහසුකම් වඩාත් වැඩිදියුණු කරලීම උදෙසා අවශ්‍ය ඩිජිටල් බැංකුකරණ සේවා සැපයීමේ අරමුණින්, මහජන බැංකුවේ කලවාන ශාඛාව නව පරිශ්‍රයක ස්ථාපිත කෙරිණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, රත්නපුර ප්‍රාදේශීය කළමනාකාර එච්.එම්.යූ.එච්. හේරත්, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රනාන්දු, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනි එම්.ඩබ්ලිව්.එස්.පි. ගුණවර්ධන සහ කළමනාකාර එන්.වයි.පී.එස්. පියසිරි යන නිලධාරීන් සහ ගනුදෙනුකරුවෝ රැසක් සහභාගී වූහ.

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *